කොළඹ දිසාවේ වැඩිම ළමා අපචාර රත්මලාන මුහුදු සීමාවේ බවත් බටහිර රත්මලාන, ගල්කිස්ස හා වෙඩි කන්ද ඉන් මුල්තැනක් ගන්නා බවත් රත්මලාන ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි තුෂාර වික්‍රමසිංහ මහත්මිය කියන්නීය. බාලවයස්කාර විවාහ, මව රට අතහැර යෑම, කුඩු, මිත්තනිය බාරයේ සිටීම, ගුරු ආකල්ප ආදිය ඊට හේතුව බව ඇය කියන්නීය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අසරණ දරුවන් ..වැඩිහිටියන්ගේ නොසැලකිල්ල නිසා තමයි මේ විනාසේ (ස)
අපචාරවලට හේතු සොයා ගනී. එතකොට ඒවට විසඳුම් (ස)
ලංකාවේ මෙවැනි දේ සහමුලින්ම නැවැත්විය යුතුයි. රජයට ජනතාසේවය ලබා දිය යුතුය (ස)
දුප්පත් කමත් නූගත් කමත් නැති කිරීමට ක්‍රියා නොකරනතාක් මේවා වලක්වන්න බෑ (ස)
හේතුව අපි හැමෝම දන්නවා ලංකාවෙ නීතියෙන් දෙන විසදුම් තමයි ප්‍රමාණවත් නැත්තේ..! ඒ වගේම මේවා වර්ධණය වෙන හේතුවත් ලංකාවෙ නීතිය තියෙන දුර්වල කම් සහ ක්‍රියාත්මක වීමේදී තියෙන විශාල දුර්වල කම් නිසා බවත් දන්නවා.. ඒ ගැන හොයන්න මහන්සි වෙන්න එපා.. නීතිය හරි හැටි ක්‍රියාත්මක කරනන්න ඒකට පිළිවෙලක් හොයන්න..!(නු)
ඔවා නවත්වන්න දැන් අමාරුයි . දුප්පත්කම වැඩියි. ඔවා අතහැරලා දාන්න . එක කණ්ඩායමක් අල්ලද්දි අනික් පැත්තෙන් තව කණ්ඩායමක් බිහිවෙනවා (ස)
ෂාන්ගේ කතාව ඇත්ත. (නි)
‘‘වෙඩිකන්දේ අපචාර’’ කියල චිත‍්‍රපටියක් හැදුවොත් සිනමාහල් පේ‍්‍රක්‍ෂකයින්ගෙන් පිරී ඉතිරී යනවා නිසැකයි. (නි)
ඔක්කොමලා කෑගහන්නෙ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කියලා. බලාගෙන ගියාම ඊට වැඩිය ප්‍රශ්න සිංහල අයට තියෙනවා. ඒවට කෑගහන්න කවුරුත් නැහැ. (නි)