වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ III කොටසේ මොරටුව වේල්ස් කුමර විදුහල සහ ගාල්ල රිච්මන්ඞ් විදුහල අතර මොරටුවේදී පැවැති තරගයේදී වේල්ස් කුමර විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 70 ක ජයක් ලැබූහ.
වේල්ස් කුමර විදුහල කඩුලූ 7 ට 217 (රවිස පීරිස් 65, අංජන සුභාෂ් 36, ලක්‍ෂාන් පෙරේරා 31, ආකාෂ් කාවින්ද 45/2)
රිච්මන්ඞ් විදුහල සියලූ දෙනා දැවී 147 (විනෝද් සුපුනික 40, අංජන සුභාෂ් 3/2)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම් ...!!! (ස)
මොරටුව මොරටුව ලංකාවම සනසන මේකයි අපේ ගම (ස)
ජය වේවා! (ස)
ලැබූ ජයග්‍රහණයට අපේ සුභ පැතුම්! (නි)
වේලස් කුමාර විදුහලට මාගේ ප්‍රණාමය..!(නු)
ඉතාම සතුටුයි අහන්න.. නියමයි.. (නු)