නියඟයත් සමග බීමට ජලය සොයා වවුනියාව පෙරියතම්පනේ ගමට ආ වලස් පැටවෙක් පාළු ළිඳකට වැටුනේය.
වනජීවි නිලධරයෝද සෙට්ටිකුලම කලාප හතර පොලිසියද පැටවා ගොඩගෙන කැලයට මුදා හළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අහිංසක සත්තු. (නි)
පවු. කොයිතරම් නම් දුකකින් ඉන්න ඇද්ද? (නි)
ප්‍රවීන් ඔයා මේ සතාව හුරතල් කළාද?(නු)
අනේ මට දෙන්නකෝ ඌව හදාගන්න. (නි)
අනේ පවු. කුක්කු බිවුවද පැටියෝ? හුරතලේ බැහැ මුහුණ. (නි)
නියම වැඩක්. මේ වගේ සත්තුන්ගේ ජීවිත බේරා ගැනීම අපේ රටේ සෞන්දර්යය වර්ධනයට රුකුලක් වේ. (නි)
අනේ හරි ෂෝක්. හරි හුරතල්. (නි)
ඇත්තටම මෙයා පැටියෙක්ද ?(ස)
පැටියෙක් උනත් වසයි..(ස)
වැසි දෙවියනේ වඩිනු මැන...(ස)
අනේ පව් අහිංසක කිරි කැටියා..(ස)
ඔය වලහව යවන්න හොදම තැන මම කියන්නද? (නි)
ලොකු පිනක්. කොහොමත් මිනිස්සුන්ට වැඩිය සත්තු හොදයි. (නි)
ගෝනෙක් වුණානම් නියමයි. (නි)
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.... (නි)
ටිකක් ලොකු වෙනකම් ඉදල කැලේට යැව්වනම් හරි .(ස)
අම්මෝ! මෙයාගේ නියපොතු. (නි)
පැටියෙක් ගන්න මෙච්චර සෙනගක් මොකටද ? (ස)
පව්.. කැලේටම යවපු එක තමයි හොඳ ?(ස)
උසස් ක්‍රියාවක්...... (ස)