අනුරාධපුර ඇලයාපත්තුවේ විලච්චිය හිවලාපිටිය වැවේ අඩි දහයක වළක් හාරා අඟහරුවාදා නිදන් හෑරී යැයි කියන පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිසක් ගැමියන් විසින් කොටු කර ගන්නා ලද නමුත් ඔවුන් ගැමියනටද පහරදී පලාගිය බව විලච්චිය පොසියට පැමිණිලි කර ඇත.
අවි ද රැුගෙන ඩිපෙන්ඩර් වාහන වලින් ආ පිරිස බැකෝවකින් වැව මැද හාරන්නට පෙර පුද පූජා පවත්වා ඇත.
තමන් සෝදිසි මෙහෙයුමකට ගිය බව විශේෂ කාර්ය බලකාය කියා ඇතත් එවැනි මෙහෙයුමක් ගැන දන්වා නැතැයි අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියා ඇත.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද වැඩේ. පැමිණිලි කළත් ඉතිං ඔච්චර තමයි
කෙලික් වැඩ කිරීම නිසා මෙපමණ කලක් ඔබ රැකගෙන ආ ගෞරවය නැති කර ගන්න එපා , මේ වගේ වැඩ වලින්. ඔබලාට දේශපාලඥයොත් බයයි. ඒ නිසා ඒ අයගේ කීමට යටත් නොවී කෙලින් වැඩ කරන්න
අනේ, අපේ උතතරීතර හමුදාවකට ගිය කළ...
රට රකින්න ඉන්න ගොඩක් උසස් නිලධාරිනුත් කරන්නේ හොර ඩැඩමයි. ඉතිං පොඩි කට්ටියත් නිධානයක් හරි හාරලා කීයක් හරි හොයා ගන්න බලනවා. මුල හොදනම් ගහෙන් එන ඵලදාවත් හොදයි , රසයි නේද?
දැන් ඉතිං කරන්න වෙන වැඩකුත් නෑනේ
අපේ එස්.ටී.එෆ්. එකේ කොල්ලෝ වැඩ කරන්නේ ඉහළින් එන අණකට විතරයි. නැතුව ඔය වගේ වැඩ කවදාවත් කරන්නේ නෑ. අන්න ඒක මතක තියා ගත්තොත් හොදයි
"නියතයි ජය" ෙවනස් ෙවයි ද
"නියතයි ජය" වැරදිලාද
ඒ අය සමහරවි වැව පුතිසංස්කරණය කරලා ලොකුකරන්න හැදුවද දන්නෑ. හැමදේම වැරදියට තේරැමි ගන්න එපා.
නියමයි.
ගොඩක් දුකයි රට ගැන
මොනව උනත් වීරොධාර මිනිස්සුටිකක් ඒ ගමේ ඉන්නවා . නීතිය නැති රටේ රට කනවා අපේ කොල්ලොවත් ඈදගෙන (ස)
අපේ මියගිය විරුවන් විසින් ලබා දි ඇති විශේෂ කාර්ය බලකායේ කිර්තිනාමයට අගෞරව කරන්නේ නැතුව ඕනැ නිදානයක් ගන්න...
මේවා කරන අයට දේව සාපය වදිනවා වැඩි කල් යන්න කලින් .ඒක ඉර හඳ වගේ විශ්වාසයිතත(ස)
දැං යුද්දෙ නැති හිංදද මේවගෙ වැඩ කරන්න හදන්නේ?