වව්නියා බන්ධනාගරයේ කොටි සැකකරුවන්ගේ ප්‍රාණ ඇපයේ සිටි ජේලර්වරුන් තිදෙනා මුදා ගැනිමේ එස්ටීඑෆ් මෙහෙයුමෙන් තුවාල ලබා මහර බන්ධනාගාරයට මාරුකළ කොටි සැකකරුවෙක් රාගම රෝහලේදි මිය ගියේය. තුවාල ලත් තව තිදෙනෙක් රෝහලේ ප්‍රතිකාර ලදහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපි 61% කට බැහැලා
මානව අයිතිවාසිකම් ගැන හිත හිත හිටියොත් ගැටළුව එතනමයි..
අපි බලාපොරොත්තු උන ගාන නෙමෙයිනෙ මැරිල තියෙන්නෙ.. හොදටම මදි..
ඉතුරු කට්ටියත් ප්‍රබා ලඟට යවමු
අනිත් දෙන්නත් හෙට වෙනකොටවත් මැරෙන්න බොහෝදුරට ඉඩ ඇති ..
කොටි පුල්ලි මාරුවෙන්නේ නෑ කියලා කතාවක් අහලා තියෙනවා නේද
මම ප්‍රාර්ථනා කරනවා රනිල් වික්‍රමසිංහට ලංකාව බේරා ගැනීමට බලය ලැබේවා කියලා
කිසිම මානව අයිතිවාසිකමක් නැති පුදුම රටක්
ඔවුන්ටත් ඔවුන්ගේ අයිතිවාසිකම් කොටසක් තියෙනවා මේ රටේ
එළාවෙන ජාමෙටලු හොඳ හොඳ සෙල්ලම්..
සෑම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇත
සෑම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇත..
මේකනම් පිට රට ඉන්න කොටින්ට කටේ පැණි දැම්ම වගේ තියෙයි...
ඔන්න තමිල්නාඩු හොරිකඩයන්ට දගලන්න මාතෘකාවක් .
කොටි කියන වචනෙත් මෙහෙන් අතුගාලා දාන්න ඕනි
සිංහල කොටි ටික දැන් ෆොටෝ ටිකක් අරන් මේකත් ජිනීවා යවයිද දන්නෑ
ඇති යන්තම්. තව එකෙක් ඉවරයි
අයියෝ මදි මදි හොදටම මදි
නියමයි.ඔහොම යන්.ඔහොම යන්
ඇයි අනිත් අය ඉතුරුකරේ....
එක්කෙනෙක් මදි.ඔක්කොම මළා නම් තමයි හොද
අපෝ එක්කෙනාද ? හොදටම මදි....
අපරාදේ......එක්කෙනාද ?
දැන්වත් පාඩමක් ඉගෙන ගන්න...