බෙංගාල බොක්කේ අව පීඩනය නිසා වවුනියාව, කිලිනොච්චිය හා මුලතිව් ප‍්‍රදේශවල විසි හතර පැයේම මහා වැසි පවතී.
පසුගිය විසිහතර පැයේ වවුනියාවට මි.මි. 100.9 වැස්ස ලැබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැසි ඇතත් ගොවියන් දුක් විදිනවා. වැසි නැතත් ගොවියන් දුක් විදිනවා. දෙවියන්ටම ඔප්පු වෙච්චාවේ. (නි)
වැස්සෙන් පසුව මැණික් ඉල්ලම් මතුවීමට ඉඩ තිබේ. (නි)
මිනිස්සු හරියට පවු කරනවා. ඒකයි මේ වගේ ව්‍යයසන වෙන්නේ. (නි)
අපි අපේ පරිසරය ගොඩනගැය යුතුයි (ස)