දික්වැල්ලේ වවුරුකන්නල පූජා භූමි සංවර්ධනය වෙනුවෙන් රජය රුපියල් පනස් ලක්ෂයක් පිරිනමයි. විහාරාධිපති ආචාර්ය දික්වැල්ලේ තිස්ස හිමියන් ඉදිරියේ දී ප‍්‍රාදේශීය ලේකම් බි.එස්. රාජිත මහතාට එම මුදල බාරදෙන ලද්දේ අගමැති පෞද්ගලික ලේකම්අනුරාධ ජයරත්න මහතා විසිනි. යෞවන කටයුතු ඇමැති ඩලස් අලහප්පරුම මහතාගේ ඉල්ලීමක් අනුව මේ යෝජනා ක‍්‍රමය ක‍්‍රියාත්මක වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd