විශ්‍රාම ගොස් දෙමසක් පමණ ගතවී තිබියදීත් කොළඹ පාසලක නියෝජ්‍ය විදුල්පතිවරයකු තවම එම පාසලේ කටයුතු කරන බව ලංකා ගුරු සංගමය කියයි.
එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ අප්‍රේල් 19 වැනි දින විශ්‍රාම ගොස් ඇති නියෝජ්‍ය විදුහල්පති මේ වන විටත් රාජකාරි ලිපි වලට අත්සන් තබමින් කටයුතු කරන බවයි.
එය නීති විරෝධී කටයුත්තක් බව ද ස්ටාලින් මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අශිචර්‍යය පාසලටත් පෑමිනිලා වගේ (ත)
රාජකාරිය දේවකාරියක් වගේනේ.. (ත)
කටයුත්ත වැරදි වුනාට එයාට දාලා යන්න දුක ඇති. (නි)
තාමත් තණ්හාව. ඔය පුටුව තරුණ කෙනෙකුට දීලා ගෙදර ගිහින් විවේක ගන්නේ නැතුව......? (නි)
පඩිත් ගන්නවද? බලාගෙන. යකැදුරුකම් කරන්න වෙයි. (නි)
බලාගෙන ගියාම දේශපාලකයෝ වගේනේ? (නි)
වැඩ කරන්න අමාරු හින්ද නේද විශ්‍රාම දෙන්නේ ? (නි)
ආදර්ශමත් වැඩක්
ඒ වැඩෙත් හොදයි නේද (දී)
අන්න වැඩ