‘මා දැන් මැදි වයස පසුකර සන්ධ්‍යා සමයට එළැඹෙමින් සිටිනවා. දේශපාලනයෙන් විශ්‍රාම යන දිනය ළඟ ළඟම එනවා. පොළොන්නරුවට දෙවැනි තෙවැනි නායකයන් මා හදා තිබෙනවා. එහෙයින් ප්‍රශ්නයක් නෑ.‘ පුලතිසි බුද්ධි මණ්ඩපයේ වැඩසටහනකදී ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රධාන අමුත්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි ලංකාවෙ දේශපාලකයෝ කවද්ද වයසට ගියේ.. ? කවද්ද විශ්‍රාම ගියේ.. ඔබතුමා කවුරුත් නොකළ දෙයක් කරන්නයි යන්නෙ..(නු)
දෙවැනි තුන්වැනි අය කවුද? (නි)
බොහොම හොදයි. (නි)
මෙතුමා මොනවාහරි නොකියා කියනවද? (නි)
ඔබතුමා ඔහොම හිතුවට බහුතරය ඔහොම හිතන්නෙ නැහැ. (නි)
හෘද සාක්ශියක් ඇති එකම වෑදගතා.... (නි)
මොකද මේ එක පාරටම ගහෙන් ගෙඩි එන්න වගේ........(නු)
දැම්ම විශ්‍රාම ගියොත් උසස් වීමක් වත් ලැබෙන එකක් නැහැ..!(නු)
මෙන්න නායකයෝ.. ඒකට සමහරු මැරෙනකම්ම ඉන්නවා.!(නු)
මෙතුමා අවංකයි.. අපි එය දන්නවා..!(නු)
අප ප්‍රායෝගිකවම දන්නවා ඔබ තුමා අපේ ආදරය දිනාගත් නිහතමානී මහත්මෙයක් බව. (නු)
නිහතමානී අවංක පුද්ගලයෙක්..!(නු)
මොකද ඇතුළේ ප්‍රශ්නද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
කළබල වෙන්න එපා.. තව කල් තියෙනවා..!(නු)
ඇයි මේ?(නු)
එතකොට ඊළග තනතුරු එපාද?(නු)
ඒ කියන්නේ උසස් වීමක් ඕන කියලාද?(නු)
ඒක හොදයි..එතුමාට මේ යන රටාව ගැලපෙන්නෙ නැතිව ඇති..!(නු)
ඔය ටීවි වල රේඩියෝවල නිවුස් යන වෙලාවලට පණ දාගෙන කඩේ දුවන අයටත්, ඉස්සරහට කවුරු වෙන්න හිතාගෙන දැඟලුවත්, අන්තිමේදි සිද්ධ වෙන්නෙ නියමිත කාලයේදි අදාල උදවියට ලොකු තැන් ටික බාර දීලා හරිහම්බ කරගත්ත දේත් අරගෙන පැත්තකට වෙන්න වෙම එකයි. (නි)
එන පොට හොද නැහැ කියලා එතුමට තේරිලාද කොහෙද?(නු)
ස්ව ශක්තියෙන් ගොඩ නැගුනු ගොවි ජනපදයකින් පැමිණි ඔබ ,එවැනි දේශපාලන නායකයින් හිග මේ කාලයේ ඔතරම් වේලාසනින් විශ්‍රාම යාම සුදුසු නැහැ. දැන් ඉන්නේ පියාගෙන් පුතාට දේශපාලනය කරන අයනේ.(නු)
ඔබ තුමා මේකේ ඉන්න හොඳ පුද්ගලයෙක් විශේෂයෙන් මල්ලිගෙ සිද්ධියෙදි හොඳ ආදාර්ශයක් දුන්නා ඔබ කියන තෙවැනි නායකය ගැන විශ්වාසද?(නු)
ඔය කිවුවට කරලා පෙන්නන කල් මට නම් විශ්වාස නැහැ. (නි)
පුංචි විහිලුවක් කරන්න ඇත්තේ.... (නි)
ප්‍රසාද් ඔයාගේ කතාව හරියට හරි...!(නු)
මෙයා කාවද දන්නෙ නැහැ හදල තියෙන්නේ ඊළග නායකත්වයට... ඇමතිවරුන්‍ගේ උත්සව වල ආරාධිත අමුත්තා මන්ත්‍රී කෙනෙක්.. (නු)
මම මේ කියන්නේ ඔබතුමාට නෙමෙයි. ඒත් ඡන්දයක් තිබුණොත් හුගක් අය විශ්‍රාම වගේම හිරේටත් යන්න පුලුවන්. (නි)
පොඩ්ඩක් ඉන්නකෝ. හදිස්සි වෙන්න එපා. (නි)
අනිත්‍ය ධර්මතාවය තේරුම් ගැනීම කාටත් ඉතාම වැදගත්. (නි)
කවුද මේ කියන දෙවැනි සහ තෙවැනි නායකයෝ? (නි)
ඇයි මේ කලබල වෙලා තව ටිකක් ඉම්මු (අ)
ඔන්න පස්සෙ එහෙම කියන්න බැහැ "මට මතක නැහැ" කියලා. හොදේ. (නි)
මේ ඔබතුමාමද? (නි)
ඇයි ඇමතිතුමාට හිටියා ඇති වෙලාද?(නු)
වැදගත් මහත්මා ගති ඇති ඇමතිවරයෙකු ලෙස ඔබතුමාගේ ප්‍රකාශය අගයමි. විරුද්ධ පාක්ෂිකයෙකු උනත් මෛත්‍රීපාල සේනානායක මැතිතුමාගේ නම රකින එස්. එල්. එෆ්. පී. ඇමති කෙනෙක් ලෙස මම හැමදාම ඔබට ගරු කරමි.(නු)
සොබා දහමේ නීතියනෙ වයසට යාම...!(නු)
කබාය ඉරිලා ඊට කමක් නැහැ කවුරු දකින්නද කවුරු බලන්නද මා දැන් මහලු වියේ.... මා දැන් මහලු වියේ.... (නි)
අදහාගන්නවත් බැහැ අද කාලේ මෙහෙම කතාවක්. ඔක්කොම ඉතින් එන්නේ මැරෙනකල්ම ඉන්න බලාගෙනනේ. (නි)
විහිලුවක් කළත් පත්තරේ දානවනේ, මේ හැන්දෑ යාමේ.... (නි)
මොකද මේ ඔබතුමා එකපාරටම හදිස්සියේ? (නි)
දැං ඉතිං ගියාට කමක් නැහැ..!(නු)
මෙවන් අය අපේ මවුබිමට වාසනාවකි. (නි)
මොහු බොහොම සාර ධර්ම වලින් පිරුණු කෙනෙක්.. මෙවන් අය පොලොන්නරුවට වාසනාවක්..!(නු)
දහ අටට පටහැනියි නොවැ ඔහොම කියන එක....(නු)
වැදගත් අදහසක්. මෙහෙම හැමෝම කරනවා නම් කොච්චර හොදද? (නි)
අපි දන්නවා.... (නි)
අනේ, යන්න එපා. (නි)
ඔයා නොයා ඉන්න තරමට අපි මනාපයි. (නි)