කැලණිය ගුරුකුල විද්‍යාලයේ ඉගෙනුම ලබන එන්. ඒ. නදීෂ දිල්ෂාන් සහ එම්. එච්. අවිශ්ක ශාලින්ද වූෂු ක‍්‍රීඩාවෙන් නැඟී එන ක‍්‍රීඩකයෝ වෙති.
පසුගිය වසරේ අඹේපුස්ස සිංහ රෙජිමේන්තු ගෘහස්ත කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැති සමස්ත ලංකා පාසල් වූෂු තරගාවලියේදී නදීෂ සහ අවිශ්ක 13 න් පහළ වයස් කාණ්ඩයෙන් පළමු ක‍්‍රීඩකයන් පස් දෙනා අතරට පැමිණෙමින් දස්කම් දැක්වුහ. නිල්මිණ සිරිසේන සහ එම්. එස්. පුෂ්පකුමාර මහත්වරුන් යටතේ මෙම ක‍්‍රීඩකයෝ පුහුණුවීම්වල නිරතවෙති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd