නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කැරුණු වාස් ගුණවර්ධන මහතා පෑලියගොඩදී අද උදෑසන 9.30ට යෙදුණු සුබ මොහොතින් සර්වාගමික නායකයන්ගේ ආශිර්වාද මැද වැඩ බාර ගත්තේය.
එම අවස්ථාවට ඒ මහතාගේ බිරිය, පුතණුවන් සහ ළඟම ඥාතීහු ද, ගම්පහ දිස්ත්ත්‍රික්කයේ පොලිස් ප්‍රධානීහු ද, මාධ්‍යවේදීහු ද සහභාගී වූහ.
(ග.හෙ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙන් උණුසුම් සුභපැතුම්..!(නු)
සුභපැතුම් ඔබට (දී)
සියළු දෙවියෝ ඔබ ආරක්ෂා කරත්වා! (නි)
සුභ පැතුම්! (නි)
සුභපතනවා ඔබ තුමාට (දී)
ඔබ ලබා ඇති ගෞරවය ආරක්ෂා කරගන්න. (නි)
බලමු මොනවද වෙන්නෙ කියලා (නි)
දක්ෂ පුද්ගලයෙක්. දන්නෝ දනිති! (නි)
දළදා සමිදු පිහිටෙන් ඔබට ශක්තිය සහ ධෛර්යය ලැබේවා! (නි)
මොනවා කිව්වත් පොලීසියටම හරියන මනුස්සයෙක්! (නි)
මේ ඉන්නේ දුවද ලේලිද ?
ගම්පහ ජනතාව වශයෙන් අපි දෙවි පිහිට සහ දේව ආශිර්වාදය පතමු. (නි)
රටට සේවයක් වෙනවානම් කවුරු උනත් කමක් නැහැ.. සුභ පැතුම්..!(නු)
මෙයාගේ පුතා නේද මාළඹේ හිටියෙ..!(නු)
ඇමති පුතුන් සමග ඡායාරූප නම් ගන්න එපා හොදේ. (නි)
සුභ පැතුම්! (නි)
සන්තොසයි ඔබේ ගැන (දී)
නීතිය සාධාරණය අවංකව කරන්න.,!(නු)
ඔබ දක්ෂ නිලධාරියෙක්.. අපේ සුභ පැතුම්..! (නු)
අපෙන් සුභ පැතුම්..!(නු)
වාස් ගුණවර්ධන මහත්තයා ඉතා දක්ෂ නිලධාරියෙක්..(නු)
සුභපැතුම්..!(නු)
රාජකාරිය හරියටම කරනවා නම් සුභ පතනවා (අ)
ඔහුගේ පුතා දැක්කමයි.. (නු)
සුභ පැතුම්.ගම්පහ සුද්ද කරමු. විශේෂයෙන් කැලණිය පාතාලය. (අ)
අපේ සුභ පැතුම්.. (නු)