වීසා නැතිව ශ්‍රී ලංකාවේ දී අත්අඩංගුවට ගත් චීන ජාතිකයෙක් පිහිටුවහල් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කලේය.
ෂේ බිම් නම් එම චීන ජාතිකයා පිටුවහල් කරන තුරු මිරිහාන රැඳවුම් කඳවුරට යවන ලෙසට මහේස්ත්‍රාත් දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට ආ සංචාරක ලැයස්තුවට මේ වගේ අය සහ ගණිකා වෘත්තියට ආ චීන සහ තායිලන්ත අයත් අතුලත් වෙලා ඇති. (අ)
විස නැති ඉන්දියානුවෝ පන්නන්නේ කවදාද?(නදී)
අපි වෙන රටකට යන කොට ආපසු යන ටිකට් එක බලනවා. නමුත් ලංකාවට එන අයගේ එහෙම බලන්නේ නැද්ද. මම දන්න චීනෙක් මේ දවස්වල ලංකාවේ සංචාරය කරනවා. ඒකාගේ ආපසු යන ටිකට් එක නැහැ. ඇහපුවාම කිවුවා බොරු ටිකට් එකක් හදාගෙන ආවේ. ඒකත් බැලුවේ නැහැ කියල. අනෙක ඊයේ අභයගිරිය බලන්න ගිහින් මෙයාගේ පාස්පොට් එක බලන්නේ නැතුව එතන හිටපු අය ටිකට් කඩල තියෙන්නේ. 3000 ටිකට් එක 1000ට අරගෙන තියෙන්නේ. සාර්ක් රටක කෙනෙක් කියල. මෙහෙම වංචාකරන සංචාරක ව්‍යාපාරයක් තමයි ලංකාවේ තියෙන්නේ.(නදී)
චීන අයත් මහා ජරා ජාතියක් .ගිය තැන ඉවරයි.(නදී)
විසා නැතිව ලංකාවේ ඉන්න ඔක්කොම පිටුවහල් කරන්න ඕන.(නදී)
වීසා නැතිව චීන්නු විතරක් නොවෙයි කොරියන්, පකිස්තාන් ඉන්දියන් අයත් ඉන්නවා. වෙළඳ කලාපවලින් පැනපු කට්ටිය තමයි වැඩි.(නදී)