ෙගල්කිස්ස සේරම් පාරේ නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිගේ ගෙය කැඩු හොරුන් සොයා පරීකෂණ පවත්වන පොලිසිය 25 දෙනකුගෙන් පමණ කට උත්තර ලබානෙ ඇත. ඇඟිලි සලකුණු කිහිපයක් ද ලබාගත් පොලිසිය පවසනුයේ පොල් ඇහිඳීමට දින කිහිපයකට පෙර වත්තට පැමිණි අයකු ගැන වැඩි සැකයක් පවතින බවයි. වැසිකිළියේ ජනේලයෙන් සොරා ගෙට ඇතුළු වූ බව පෙනේ යැයි ද පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහේ කැමරා සවිකරල නැද්ද ??
මට කියන්න තියෙන්නෙත් සුනෙත් කිව්ව දේම තමයි....!!!
මම ඒ සල්ලි ටික අරන් ගැණලත් බැලුවා.මිලියන 2ක් තිබුණනේ
ප්‍රියන්ති, ඔයාට කොල්ලෝ මේනියාවද?
අපි වගේ සාමාන්‍යය මිනිහෙක්ගෙ ගෙයක් හොරු බින්දනං පොලීසිය ඉස්සෙල්ලම අහන්නෙ "හොරා කවුද කියල දන්නවද" පුලුවන්නං කවුද කියල හොයාගෙන එන්න කියල. පරික්ෂන එතනින් ඉවරයි.
අනේ අපේ රටට ගිය කලක්. දුප්පත් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි...
ජගත් ඔයා මැරි කරලා නැහැ නේද?ජගත්,ඩිලාන්,සුනෙත්,සිසිර,සමන් ෂාහ් ලස්සන කොල්ලෝ ටිකක් වෙන්න ඇති.මට ස්කයිප් දාලා බලන්න හිතෙනවා.
මෙහි අලිබබා නැමැති පුද්ගලයාම හිල්වුන ඕසෝන් ස්තරය යන ව්‍යාජ නමින් කමෙන්ටු පළ කරන බවක් පැහැදිලි වේ.මෙහි නමක් නැති කමෙන්ටුවක් මඟින් ඔහු ඔහුටම ප්‍රතිචාර දමාගෙන ඇතිබව පැහැදිලිය. හදිසි වීම නිසා ඔහුගේ උපක්‍රමය දැන් හෙළි දරවු වී තිබේ.ඔබ මෙසේ කරන්නේ ඇයිදැයි මට විමතියකි.ආචාර්ය යනුවෙන් ඔබ අදහස් කරන්නේ කවුරුන්ද?ඔබ ඒ තැනැත්තාට මෙතරම් ද්වෙෂ කරන්නේ මන්ද?ඔහු ඔබට කර ඇති වරද කුමක්ද?කරුණාකර ප්‍රවෘත්තියට අදාළ කමෙන්ට්ස් පමණක් පළ කරන්න.ඔබලා පුද්ගලියක ගහ ගැනීමට අවශ්‍ය නම් අදාළ තැනැත්තා හමුවී ඔබලාගේ ගණුදෙනු බේරාගන්න.මට සිතෙන විදිහට මානසික රෝගයක් වැළඳී ඇත්තේ ඔබටය..බෙහෙතක් ගන්න..
හිල්වුන ඕසෝන් ස්තරය නමින් කමෙන්ට්ස් දමා ඇත්තේ මමයි.මගේ නියම නමින් කමෙන්ට්ස් දැමීමට ලැජ්ජාව නිසා මට අපහසුය.මට පිස්සු හැදී අංගොඩ නතර කර බැවින් කමෙන්ට්ස් දැමීම අපහසුය.මම පිස්සු බෙහෙත් බී නිදා ගෙන සිටිමි
සාමාන්‍යනේ හොරු එන ක්‍රමයක් තමයි ඉහත සඳහන් වූයේ.එක්කෝ බෝතල් පත්තර කාරයෝ විදිහට මිනිස්සු වැඩට ගිය අතරේ ගෙවල්වලට ඇවිත් ඔත්තු බලාගෙන ගිහින් රෑට ගෙවල් බිඳීනවා.නැතිනම් පොල් කඩන මිනිස්සු වාගේ වෙස් වලාගෙන ගෙවල් පිළිබඳව ඕත්තු බලන සංවිධාත්මක පිරිස් ඉන්නවා.සමහර අවස්ථාවලදී ආරක්ෂක හමුදාවල ඔත්තු සේවා කටයුතු සිදුකරන පිරිස්(එස්අයිබී) හා පොලීසිවල රහස් බුද්ධි අංශ නිලධාරීන් වැනි පිරිස් පවා මෙසේ වෙස් වළාගෙන පොල්කඩන,බොතල් පත්තරකරුවන් ආදී ලෙස වෙස් වළාගෙන ගොස් තොරතුරු එකතු කරනබව කිවහැකිය.මෙයින් පැහැදිලි වන්නේ මෙය තොරතුරු එකතු කරන පිරිස් යොදා ගන්නා සුලභ උපක්‍රමයක් බවයි.නමුත් වර්තමානයේ සෑම කෙනෙක්ම මේ පිළිබඳව හොඳින් දැන සිටින බැවින් මීට වඩා වෙනස් ක්‍රම භාවිතා කරති.ඊට සමාන ක්‍රියාදාමයක නිරතවන සංවිධානාත්මක සොර කල්ලිද මෙසේම ඔත්තු බලා නිවැරදි නිවාස තෝරාගෙන ඉතාම සූක්ෂම නිවෙස්වලට ඇතුළු වී මෙසේ සොරකම් කොට පළායන බව මේ පිළිබඳ වාර්තාවන පුවත් අනුව පැහැදිලි වේ.
"ආචාර්ය" වරයාට කෙහෙල් ගහක් අහු වෙලා වගෙයි. අලි බබා නමින් ප්‍රතිචාරයක් ලියලා, එය පළ වෙන්න කලින්ම ඒක අනුමත කරලා!
හිල්වුන ඕසෝන් ස්තරය නමැති ලිපියේ සදහන්දේ සහතික ඇත්තය.එවැන්නන් ගැන සොයා බලා පරික්ෂණ කලයුතුමය.
මේ වගේ කම්බ හොරු පමණක් නොවේ සයිබර අවකාශයේ පිස්සු නටන සුජිත් නිශාන්තද ලකප් කිරීමේ කාලය ඇවිත්!
සමහරවිට මේ දවස්වල කැළණිය පැත්තේ ගාල්ල පැත්තේ කොළඹ නැතිනම් කොලොන්නාව පැතිවලින් වැඩිය ජෝක්ස් ඇහෙන්නේ නැති නිසා මෙවැනි සුපිරි ජෝක්ස්වලටවත් පොඩ්ඩක් ඇහුම්කන් දෙනවාලා නිකම් පැහෙන්නේ නැතුව !!!!!
හොරුන්ගෙත් හොරු කම්බ හොරු...
කෝ අලි බබාගේ ප්‍රතිචාර එක?
පත්තර වලින් නොකිව්වට ජනතාව දේවල් දන්නා බව ප්‍රතිචාර වලින් පේනවා
ඉස්සෙල්ලාම විශ්වවිද්‍යාලවලට නොගොස් කටිටි පැන්න හොරැන් ඉන්නවා. ආචාර්ය යැයි කියාගෙන සිටින පුද්ගලයන්ව මෙවැනි සිදුවීමිවලදී අනිවාර්යෙන් පරික්ෂා කලයුතුයි. ඔවුන් මුල්ලේරියාවෙ රෝහවල්වල නතර කළත් එයින්ද පලක් වන්නේ නැත. මෙවැන්නන් එම මානසික රෝහල්වලින්ද පලා යන අවස්ථාද එමටය. එම නිසා මෙවැනි පුද්ගලයන් සමිබන්ධව යමෙකු දන්නේ නමි ලගම ඇති පොලිසියට දුනුමි දීම කාගේත් වගකීමකි.
මොනව කිව්වත් අලිබබාගේ අදහස් සමහර අයගේ අදහස්වලට වඩානම් බුද්ධිමත්
ටක් ගාල හොරු අල්ලයි...
අලිබබාගේ අදහස් මමද එසේම පිළිගනිමි.
කටුගෙට පැනපු හොරු ටිකත් ඇල්ලුවොත් නේද හොඳ...
මොනව උනත් හොරා නියම හොරෙක්...
ඕකට ක්‍රමවේදයක් තියෙනවා ළමයිනේ. මින් පසු ලංකාවේ නිවාස සෑදීමේදී සියළුම කවුලු වසාදැමිය යුතුය. ඉස්සරහට දොරක් නොතැබිය යුතුයි. ජනේල කිසිවක් නොතැබිය යුතුයි. සමිපුර්ණ බිචිචිවලින්ම නිවස ආවරණය කළ යුතුයි. වාහලයටද ස්ලැබි කොන්ක්‍රීට් අවරණයක් යෙදිය යුතුයි. මෙසේ කිරීමෙන් කිසිම සොර සතුරෙක්ට තබා තමාටවත් නිවසට ඇතුල් වීමට නොහැකිය. එවිට සියල්ල ආරක්ෂා කරගත හැකිය.ලංකාවේ පවතින නීතිය අනුව ඉදිරියේදී මෙවැනි ක්‍රමවේදයක් ගෙන ආයුතුවේ.
25 ක ගෙන් කට උත්තර,තාම ගොලුව අල්ලල නෑ වගේ...
භාරත මහදවල් මැරුවා වගේ නෙවෙයි. මේ කඩලා තියෙන්නේ ලොකුම පවුලක කෙනෙක්ගේ ගෙයක්. මේ වගේ දරුණු අපරාධ කාරයින්ටනම් නීතිරකින්නන්ගෙන් කිසිම සමාවක් ලැබෙන එකක් නැහැ. පොලීසියත් ඉක්මනටම හොරු අල්ලාවි. රහස් පොලීසියත් පැය 24ම වැඩ කරාවි, නීති උපදෙසුත් දැනටම ලැබිලත් ඇති. කිසිම සැකකරුවෙකුට රජ රටට වත් පනින්න ලැබෙන එකක් නැහැ. හොද වැඩේ. ඔහොමම තමයි වෙන්න ඕන
යම් දෙයක් එම නිවසින් අඩුවී ඇත්නම්,අලාබයක් වී ඇත්නම් වහාම භාණ්ඩාගාරයෙන් ගෙවා දැමීමට අණ කරන්න.මහජනතාව තේරුම් ගත යුතුයි.හැන්ද තියෙන්නේ මොන එහෙකටද?
කටුගෙට පැනල බසු ගත්ත හොරු අල්ලන බැරි උන පොලිසිය මේකට මොකද වැඩි සැලකිල්ලක්.