අයිආර්සී හංවඩුව වැදුණු අපරාධකරුවකු බව කියන පුද්ගලයෙක් කොම්පඤ්ඤවීදිය පොදු වැසිකිළිය දී කතකට අතවර කැර වරද පිළිගත්තේය. දඬුවම් නියම කරන තුරු තුවාන් හර්දීන් නම් සැකකරු ලබන 28 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතැම් ලොකු ලොකු අය හෝටලයට බාලවයස්කාර කෙල්ලෙක් අරන් ගිහින් කීපදෙනෙක් දුෂණය කරාම එයා මැතිතුමා. මෙයා IRC. අනේ අපෝ අපේ රටට ගිය කල
මෙයා වැසිකිලියට යන්න ඇත්තෙ ගෑණු අය හලාල් ක්‍රමයට මුත්‍රා කරනවද කියල බලන්න වෙන්න ඇති
මේ මිනිහට ෂෝක් දඬුවමක් තියෙනවා දෙන්න පුළුවන් නම්. මිනිහා රිංගුවේ ගෑනුන්ගේ වැසිකිලියකටනේ. මෙයාව වැසිකිලි වල උඩ දිගා කරවලා ගෑනු පෝලිම් ගස්සලා මෙයාගේ මූණටයි, කටටයි ශරීර කෘත්‍ය කරන්න සැලැස්සුව නම් කිසිම හිරිකිතයක් නැතිව මිනිහා හැදෙයි යස අගේට..මොකද ගෑනු යන ටොයිලට් එකක් ළඟින්වත් යන්න බැරිව තියෙන කොට ඒ දහජරාව කටට වැටුනම ඒක හොඳ දඬුවමක් වේවි මේ සල්ලාලයාට.. එතකොට ඔය සී.ආර් ද මොනවද තියන එකත් බිංදුවට බහීවි. අනේ හැබෑට මේ වගේ නපුංසක වැඩ කරන මැට්ටන්ට අයි.ආර්.සී ලේබල් ගහලා ජාතික වීරවරයෙක් කරන්න උත්සාහ නොකර ඉන්න. මින් සිදුවන්නේ වක්‍රව එයාගේ මනසට තමුන් පිළිබඳ බොරු වීරත්වයක් හා පිළිගැනීමක් ලැබීමයි.මේ අයට හරි නම් සලකන්න ඕනේ පිරිමිත් නොවන ගෑනුත් නොවන අයට සලකනවා වගේ පහළට දාලා.සිවිල් සමාජයේදී මේ අයව වීරත්වයකින් ඇගයුවාම හිරේදී නම් මේ අයට ඉතාම පහතට දාලා තමයි සිරකරුවෝ සලකන්නේ..
අනේ ඇත්තට දැන් ලංකාවේ කාන්තා පාර්ශවයට පොදු වැසිකිලි භාවිතා කරන එකේ හිලව්වට මුදල් දීලා විතරක් බේරෙන්න බැරි තත්වයක් ඇවිත්. ශරීර කෘත්‍ය කරනවට හිලව්වට ඒවායේ ඇතුලේදී දූෂණය වෙන්නත් වෙලා. පේනවනේ අපේ අශ්චර්ය . වෙන කොහේද වැසිකිලි භාවිතා කරනවට ගැහැණු දූෂණය කරන්න දීලා තිබෙන්නේ....
රජ කාලේ දඩුවම් දෙන්න ඕන
IRC කියන්නෙ "ISLAN RECOGNISED CRIMINAL"කියන පදය කෙටිකරලයි..
ලංකවෙ කන්තා අයිතිවාසිකම් මොනවාද කියලා පාසල් කාලෙ කියා දීම, නීති ගරුක පුද්ගලයෙක් වෙන්න ඉගෑන්වීම හරිම වටිනා දෙයක්. එතකොට මෙවගේ දේ සිදුවෙන්නෙ නෑ.
මෙයාල හිරේ දැම්මම මෙයාලට කන්න දෙන්න වැය වෙන්නෙත් අපේම සල්ලි තමයි.............
සමන් පෙරේරා නිවැරදියි.නීතියක් නැති රටක කවර කතාද??
මෙයාගේ අදාල අවයවය කපා ඉවත් කර ඉදිරියේදී තවත් මෙවැනි දේ කිරීමට බලා ඉන්න අයටත් පාඩමක් ඉගැන්විය යුතුයි
අලි බබෝ ඔයා මුකුත් කියන්න එපා.මේ මිනිස්සු කූඩුවෙ ඉන්නෙ ටික දවසයි..
අලි බබෝ ඔයා මුකුත් කියන්න එපා......
වැඩේ වැරදියි....දැනුම් දිය යුතුයි..... මොනව උනත් වරද පිළිගත්තනේ...... නමුත්............................................................. මිනිස්සුන්ගෙ බුද්ධියට වෙලාතියෙන දෙයක්.......
දඩුවම් වශයෙන් පැය 24 ක් එල්ලා තැබිය යුතුයි.
මොන තරම් අප්‍රසන්න වැඩක්ද අද කාන්තාවකට දරුවෙකුට නිදහසේ වැසිකිලියකටවත් යන්න නිදහසක් නෑ. මේ වගේ අපරාද කාරයන්ට දෙන්න ඕනේ දඩුවම මොකක්ද කියලවත් හිතා ගන්න බෑ. කොහොම උනත් උපරිම දඩුවම් දිය යුතුයි
මේ දේට විසඳුම නගරාශ්‍රිතව තියෙන පැල්පත් සංස්කෘතිය වෙනස් කිරීමයි. මම ඇහින් දැක තිබෙනවා වැසිකිළියට යන්න තමන්ගේ වාරය එනකන් කාඩ් සෙල්ලම් කරන මිනිස්සු. මෙවැනි පරිසරයක මෙවැනි දේවල් සිදු නොවුනොත් තමයි පුදුමේ.
වෑයයි පොරවයි දෙකම ගන්න ඕනේ.
මිනීසාගේ සහ තිරිසන් සත්වයන්ගේ වෙනස්කම් වලින් එකක් තමයි සිත පාලනය කරගැනීම. රාග සිතිව්ලි වලට වහල්වී තැන අවස් ථාව නොබලා අකටයුතුකම් කරන්නේ බල්ලන් බළලුන් ගවයින් වැනි සියලුම සත්වයින් .අසම්මත රාගය අවසානයේ වේදනාව එය දැන් ඔහු ව්දවනවා.අඹු දරුවන් නෑ හිතවතු න් සමාජ වටපිටාව සමහරව්ට රැකියාව සියල්ල ඔහුට අහිමි වෙයි. දඬුවම , මේ හැම දේ බුදුදහමේ සදහන් .
(අයි ආර් සී). (සී අයි ආර්). (ආර් අයි සී).මෙයා අයි ආර් සී. බලන්න මෙ නම ලස්සනට හැදිලා තියෙනවා. එතකොට මේනම මෙයාට ලැබිල තියෙන්නේ කොහොමද? කොහේ හරි ආයතනයක මෙයා ලොක්කෙක්ද දන්නෑ.කොයිකටත් ඔයවගේ අයගේ අවයව අඩුකරන්න ගිහිල්ලා ඒ අය අපේ අවයව අඩුකරයි. මෙයාලා අද ඇතුලට. හෙට එලියට. මේ අයගේ ජීවිතරෝදය කැරකෙන්නේ ඒ විදිහට තමයි.
මෙයාව ටොයිලට් වලට දාන්නම තමයි තිබුණේ.
අනේ ඔයාලා බන කතා කරනවා.
මරණ දඩුවමට ජනාධිපතිතුමා අත්සන් කරනවනම් මේ ප්‍රශ්න අඩුවෙනවා. එසේ නොකිරීම අනියම් අන්දමින් රටේ අපරාධ වලට අනුබල දීමක්.
දඩුවමි දුන් සැණින් අපරාධ වලක්වන්න බැහැ.කල යුත්තේ නීතියට අපරාධකාරයන්ව භයකිරීමයි. අපරාධකාරයො දන්නවා අද ඇතූලට ගියා.හෙට එළි ආවා.කිසිම භයක් නැහැ.යනවා.එනවා
කාන්තා වැසිකිළියට ඇතුලු වෙලා තියෙන්නේ චීත්තයක් ඇදගෙනද දන්නේ නෑ
ඔයවගේ අයගේ අදාල අවයවය කපල දැම්මනම් අහවරයි
මේකා වැසිකිලි ගිහින් තියෙන්නේ ශරීර කෘත්‍ය කරන්න විතරක් නෙවෙයි බලාගෙන යනකොට. කාන්තා වැසිකිවලට රිංගලා මේ වගේ නොහොබිනාකම් කරන මිනිස්සු අල්ලලා හංවඩුව තියන්න ඕනේ අවයව පිච්චෙන විදිහට..
තමන් කරපු වරද පිළීගත් එක නම් හොදයි