විල්ගමු ජාතික වනෝද්‍යානයේ වන සත්තු බීමට වතුර නැතිව දැඩි අපහසුවකට පත්ව සිටිති. වනෝද්‍යානයේ බොහෝ වැව් පොකුණු සිඳී ගොසිනි. මාස හතරකට වැඩි කාලයක් තිස්සේ පවත්නා නියඟය නිසා ගහකොලද වේලී ගොසිනි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජල ප්‍රශ්නයට විසදුමක් හොයන්න බැරිද? (නි)
විල්ගමුව තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ (ස)
මාතෘකාව තිබෙන්නේ වස්ගමු කියල. ප්‍රවෘතියේ තිබෙන්නේ විල්ගමු කියලා. මේ දෙකම එකද? (ස)
සුජානි හරි.. කොහොම හරි ඉක්මනින් වැසි වසීවි (ස)
මේ අසරණ මිනිසුන් වෙනුවෙන් වැස්ස වලාහක දෙවියණි දිවැස් හෙලනු මැන (ස)
වනජීවී මහත්වරුනේ මේ අහිංසක සත්තු රකින්න (ස)
අනේ දෙවියනේ, මේ අහිංසක සතුන්ට වතුර ලබාදෙන්න. (නි)
අපේ ඔලු වලට අපිම ටොකු ඇණ ගැනීමට කාලය හරිය. (නි)
රිස්වාන්, වස්ගමුව සහ විල්ගමුව තියෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ. ගූගල් මැප් බලන්න. (නි)
ඇයි වනජීවී නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන් බැරි.. අඩුම ගණනේ වතුර බවුසරයක්වත් ගෙනිහිං මේ වැව් පුරවන්න..?(නු)
අන්තිම ඡායාරූපයේ තියෙන්නේ වතුර නෙවෙයිද? ගහ කොළත් වේලුණු බවක් නම් පෙනෙන්න නැහැ. මීට සති දෙකකට කලින් දින දෙකක් හොදට වැස්සානේ. (නි)
මේ, වස්ගමුව සහ විල්ගමුව තියෙන්නේ කොහේද? (නි)
රට වටකර සාගරයයි ජල සම්පත් ආකරයයි වතුර නැතුව සත්තු මැරෙනවෝ.... (නි)
මට පෙනෙන්නේ මෙදා ඉඩෝරය දිගටම අල්ලයි වගේ.අපේම වැරදිනේ. (නි)
පමානොවී වැහැපන් වැහි වළාවේ.... (නි)
එක් පැත්තක නියගය නිසා අතරමං වුණ වනසතුන්. තව පැත්තක උන්ව දඩයම් කරන දඩයක්කරුවන්? (නි)
රාජා භවතු ධම්මිකෝ.... (නි)
ගස් කොළන් වනසන දෙපා සතුන් මේ විනාශයට වගකිව යුතුයි. (නි)
අහිංසක සතුන් දඩයම්කරුවන්ගේ ගොදුරු නොවේවා! (නි)
මේ රටේ වෙන අපරාධ නිසයි මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ (නි)
කොළඹට කිරි. ගමට කැකිරි. (නි)