වාස්තු විද්‍යා, භූමි නිර්මාණවේදය වෙනුවෙන් ගෞරව උපාධි පාඨමාලාවක් ආරම්භ කිරීමට මොරටුව විශ්වවිද්‍යාලය සැරැසේ. පාඨමාලා කාලය වසර හතරකි. භූමි නිර්මාණවේදය පිළිබඳ ගෞරව උපාධිය වරලත් භූමි නිර්මාණවේදියකු වීමට සුදුසුකමක් බවත්, එම විශ්ව විද්‍යාලයේම භූමි නිර්මාණවේදය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාවක් හැදෑරීමට සුදුසුකමක් බවත් කථිකාචාර්ය සුසිර උඩලමත්ත පවසයි. 2011 උසස් පෙළ සමතුන්ට ද මේ පාඨමාලාවට අයැදුම් කළ හැකි බව සරසවිය කියයි. සීගිරිය, රන්මසු උයන වැනි උද්‍යාන නිර්මාණය කිරීමේ අතීතයක් ශ්‍රීලංකාවට හිමිවේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd