මේ වසරේ තිරගත වන ආදරණිය චිත්‍රපටය බව සිනමා විචාරකයන් හඳුන්වන අනුබව් සින්හාගේ ‘තුම් බින්’ දෙවැන්න එළැඹෙන නොවැම්බර් 18 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.
ජනප්‍රිය යොවුන් සිනමා නිළි නේහා ෂර්මා මෙහි ප්‍රධාන නිළි චරිතයට පණ පොවන අතර, ආදිත්‍ය ශීල් හා අෂිම් ගුලාටි මෙහි සෙසු ප්‍රධාන චරිත සඳහා දායකව සිටිති. ජනප්‍රිය ටෙලි නාට්‍යය නළුවෙකු වන ආදිත්‍ය ශිල් සිය මංගල සිනමා රංගනය මෙහිදී ඉදිරිපත් කිරීම විශේෂත්වයකි. ජනප්‍රිය විය හැකියැයි අනුමාන කළ හැකි චිත්‍රපට ගීත බොහොමයක් මෙහි ඇතුළත්ව තිබෙන අතර, 2013 වසර් තිරගත වූ ‘ආෂික්යූ’ දෙවැනි චිත්‍රපටයේ ඇතුළත් වු ගීතවලට සමාන රසික ප්‍රතිචාරයක් මෙම ගීතවලටද ලැබෙනු ඇතැයි අපේකෂා කළ හැකිය.
පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදහන් වී ඇත
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්‍රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැම
අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති
2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
වසරේ ආදරණිය චිත්‍රපටය