වසර දහස් ගණනකට පෙර මානවයන් කූරගල ජීවත්වූ බව පෙනෙතියි ආචාර්ය නිමල් පෙරේරා මහතා කියයි. අඩි එකහමාරක් පමන යටට කැණීම් සිදුකිරීමේදී හමුවූ ගල් ආයුධ ජ්‍යාමිතික හැඩතල සහිත සියුම් ආයුධ වීමෙන් මේ බව තහවුරු වෙතැයි ද ඔහු කියයි. ප්‍රාග් ඓතිහාසික මානවයා කූරගල හැරදැමීමෙන් පසු එහි ඇති ගල් ලෙන් භික්ෂූන් වහන්සේලාගේ භාවිතයට ගෙන ඇතැයි ද ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ සිට ලෙන් අක්ෂර ඇතුළු නෂ්ඨාවශේෂ රැසක් එහි හමුවෙතැයි ද පර්යේෂකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලා ඔයා පේන බලනවාද?(ස)
මාලා ඔයාගේ ජනනේන්ද්‍රිය සම්බන්ධ ගැටලුව විසදගත්තද? (නි)
අතීතය කියන්නේ පුදුම දෙයක්
මට නම් මේවා ගැන සැකයි (නි)
අවු 7000 ක් කිවුවහම ඒක බෞද්ධයන්ටත් අයිති දෙයක් නොවෙයිනේ. (නි)
බුදු දහම තමයි මේ ලෝකයේ බිහිවුන ජීවිතයේ සත්‍යය කියාදෙන එකම ධර්මය. මේකයි මේ රටේ ඉතිහාසය. සේනාව සේනාව කියා කියා ගරහන්නේ නැතුව සන්තෝශ වෙයල්ලා තමන්ට අන්න ඒ වගේ ඉතිහාසයක් තියෙන ජාතියක් කියලා. ආගම පැත්තකින් තියාපල්ලා (නි)
රිස්වාන්, දැන්වත් ඔය කරදරේ නවත්ත ගන්නකෝ (නි)
http://wapnishantha.blogspot.com/2011/10/truth-behind-kuragala.html (නි)
ඇමෙරිකාවේ සහ බටහිර රටවල් වල අමු මස් කාපු, ගින්දර නොදැකපු ම්ලේච්චයෝ ජීවත් වූ කාලයේ ලංකාව ඉතාම දියුණු රටක් බව මින් අවබෝධ වේ (නි)
දැන් බලාගෙන ගියාම කූරගල බෞද්ධයන්ගෙත් නෙවෙයි මුස්ලිම් අයගෙත් නෙවෙයි ..ප්‍රාග් ඓතිහාසික මානවයන්ගේ. (ස)
කුෂාන්, මුස්ලිම් පල්ලිය අවුරුදු 7000ක් පැරණියි කියලා කියන්න මගේ ළඟ ශාක්ෂි තියෙනවා. ඕනෑ නම් එන්න මගේ ලඟට පෙන්නන්නම්. හැබැයි ජාතිවාදය අවුස්සන්න ආවොත්,වැඩේ වැරදියි යාළුවා. ඇත්ත තිත්ත වුනත් පිලිගන්න වෙනවා. (නි)
දෑන් ලංකාවෙ පැරණි මානවයෙකුගේ මෙවලම් හමිබ වුනත් සිංහල මුස්ලිමි ගැටුමි. මේ මිනිසුන්ට මොනවා වෙලාද? (ස)
අජිත් කුවේනිගේ පරම්පරාව ආවේ ඉරාකයේ ඌර් දේශයෙන්, කියවන්න "යටගියාවේ යටගිය තැන්" පොත (නි)
කවුරු කවුරුත් දැන ගන්න ඕනෑ මේ රට කාගෙද , ඉන්න ඕනෑ කොහොමද කියලා. (නි)
අපගේ පුරා වස්තු බුදු දහම අනුව කටයුතු කරන ජනතාව වැදුම් පිදුම් කරන පූජනීය වස්තූන්ද වේ. මේ නිසා පුරා වස්තු වලට ආගමික ස්වරූපයක්ද ආදි කාලයේ සිටම පැවතිණි. නමුත් අපේ ඓතිහාසික ස්ථාන පුරා විද්‍යාත්මකව මෙන්ම ආගමික අතින්ද වැදගත් මහ රහතන් වහන්සේලා පවා වැඩ සිටි ස්ථාන බවට සාධක ඇත. ඒවා ගවේෂණය කරන්නෙකුට පමණක් නොව සාමාන්‍ය කෙනෙකුට වුවත් දැක බලා අවබෝධ කරගත හැක. මෙම ස්ථාන වසර 30 යුධ කාලයේ ධර්මතාවයෙන්ම ආරක්ෂා වී ඇති බව පෙනේ. ඒ සදහා අලි ඇතුන් මෙන්ම කලු දෙඹරුද මෙම ස්ථාන වලට හානි කරන අයට කරදර කිරීමෙන් පෙනීයයි. "රත්න දීප ජන්ම භූමි ලංකදීප විජය භූමි මේ අපේ උදාර වූ මාතෘ භූමියයි....මාතෘ භූමියයි", (නි)
ගොඩදෙනෙක් අදහස් දක්වන්නේ අපේ ඉතිහාසය හරියට නොදැන.අපි වසර 10000 ට වඩා ඉතිහාසයක් තියෙන ජන කොටසක් .(නදී)
මුරුගා, කොලේ වහලා සුද්දගේ පස්සෙන් යන්නේ ඔබලයි. (නි)
ජයමහ මොනවද ඔබ මේ කියන්නේ. අපි ශ්‍රීලාංකිකයෝ වෙමු.(ස)
සිල්වා මහත්තයා, අපි ශ්‍රීලාංකිකයෝ වෙන්න කලින් සිංහලයෝ නේද? ශ්‍රී ලාංකිකයෝ වෙලා තියෙන්නේ සිංහලයන් පමනි . අනිත් ජාතීන් දෙකම ඉතාම දැඩිව තමන්ගේ ජාතිය ගැන සිතා කටයුතු කරනු ලැබනු බව ඉතාම පැහැදිලිය. ඔබතුමාට සෞදි අරාබියේ රැකියාවකට යන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.ඔබතුමා ගොඩක් දේවල් ඉගෙනගනීවී. මොකක්ද ජාතිවාදය කියන්නේ කියලා සහ මොකක්ද ආගම්වාදය කියන්නේ කියලා. (නි)
රට ජාතිය ආගම රැකගැනීමට බලසේනාවට තව තවත් ධෛර්යය, ශක්තිය ලැබේවා! ජයවේවා ! (නි)
ලංකා ඉතිහාසය ගැන කියනකොට ජාතියක් නැති අයට ගොඩක් රිදෙන බව අපි දන්නවා (නි)
චන්ද්‍රා, ඔන්න දැන් කට්ටියක් ඇමෙරිකාවේ හැදී ගැරුප්පු වලින් චිකන් බිරියානී කනවාලු... (නි)
මේ කියන කුරගල තියෙන්නෙ කොහෙද කියලා කියනවද? (නි)
රිස්වාන් මමත් ඉන්නේ ඩුබායි , මට ඕනේ ඔයත් එක්ක ටිකක් කතා කරන්න.(නදී)
රිස්වාන් මෝඩයා වගේ කියවන්ට එපා .(නදී)
කොහොමත් මේක සිංහල අපේ රට. (නි)
මේ ඇත්ත ඉතිහාසය හෙළි කරන්න උනන්දු වූ බොදු බල සේනා,ජාතික හෙළ උරුමය,සිංහල රාවය,මතුගම සෙනවිරුවන්,කොලොන්නේ ශාන්ත හිමි,වටද්දර ඥානිස්සර නාහිමි,පේස්බුක් සහොදර සහෝදරියන්,මැදගම ධම්මානන්ද හිමි,ගරු ආරක්ෂක ලේකම්තුමා,දයානන්ද බෙනරගම මැතිතුමා ඇතුළු සැමට මගේ ප්‍රණාමය!
සේනාව අන්න විරක්කම් පල්ලියත් හාරන්න ලෑස්තිවෙනවලු. (ස)
මෙය විද්‍යාත්මක පරික්ෂාවකින් තහවුරු වුනොත් තමයි වටින්නේ.(නදී)
දන්නෝ දනිති.(නදී)
මෝඩ වුණාට මෝඩයෝ වගේ අදහස් පලකරන්න එපා. (නි)
කුෂාන් ධර්මවංශ මහතාණනි, ඔබේ ප්‍රකාශයට පින්. එහෙම බැරිනම් අපි ආගමික සහජීවනයයි කියලා ඒකත් එතන තියලා, රුවන්වැලි මහා චෛත්‍ය රාජයාණන් ඉදිරිපිටත් මුස්ලිම් පල්ලි,කෝවිල් හදන්න ඉඩ දෙමු. (නි)
හරක් කටුනම් ගොඩක් තියෙන්න පුලුවන් මෑතකාලෙදි ගිල දාපු...ඒක නිසා පරිස්සමින් ගොඩක් පරීක්ශාකාරීව පරීක්ෂණ කරන්න. (ස)
මොහමඩ් ල දන්නා ඉතිහාසේ, විජය කුමාරයා ලන්කාවට් එන්නත් කලින් කුවේනියගේ පරපුර සමග පරම්පරා හතරක් ලංකාවේ ජීවත් උනා.එකියන්නේ, යක්ෂ, රාක්ෂ,දේව,නාග කියන ගෝත්‍රිකයෝ.(ස)
රිස්වාන්, දන්නෝ දනිති කියන්නේ ඇයි? ඔයා හිතන්නේ මුස්ලිම් පල්ලියත් අවුරුදු 7000ක් පරණයි කියලද? (ස)
කුරගල, කලක් ඔබ ආදි වාසි මිනිසුන පිරිසක් දරා සිටියේය. කලක් ඔබ සමාධි සුවයෙන් වැඩ සිටි රහතන් වහන්සේලාගේ පාද වන්දනා කළේය. කාලයත් සමග වෙනත් පිරිසක් ඔබ මතට ගොඩ වුනි, ඔබ තවමත් නිහඩය.(ස)
මෙන්න සේනාවේ පැවැත්මට තවත් හුලන් පාරක්.....(ස)
මේක විද්‍යාත්මක කාබන් පරීක්ෂණයක් හරහා ඔප්පුකරොත් තමා වඩාත් හොඳ. නැතිනම් එක්තරා පැලැන්තියකට ලකුණු දැමිල්ලක් වේවි.ැඑහෙහ්මත් නැතිනම් වර්ගවාදී ජාති වාදී කොටස් තමන්ගේ පහත් අරමුණු ඉශ්ට කරගන්ට මාන බලයි.(ස)
ඊලඟට කියයිද දන්නෙ නැහැ, "ආදී මානවයා තමයි මුලින්ම මේක හොයා ගත්තෙ, ඒ නිසා මේක අයිති ආදි මානවයාටයි, දැන් එයාගෙ කට්ටිය නැති නිසා ඕනෑම කෙනෙකුට පරිහරණය කරන්න පුළුවන්" කියලා. (නි)
මෙහි ගෞරවය ලබාගන්න පොරකන්න දැන් කට්ටිය දඟලයි. විදුලි බිල සහ නිතිය තිරිහන් කිරීම වහ ගන්න තව කට්ටිය දඟලයි. පුරාජේරු ගහන්නත් තව කට්ටිය දඟලයි. අන්තිමට ඔක්කොම කොලේ වහන්නේ අපට.(ස)
ඔය මේකේ ප්‍රතිචාර දාපු මොහොමඩ්ලට, අහමඩ්ලට දැන් තේරෙනවද අපි කිව්වා දේ. දැන්වත් තවත් ප්‍රශ්න ඇති නොකර ඔය පල්ලිය අකුලාගෙන යනවද?(නදී)
මට තියන ප්‍රශ්නේ මේ පල්ලිය හදන්න අනුමැතිය දීලා ඔක්කොම කළාට පස්සේ ඇයි හිටි ගමන් මානවයෝ මතක් වුණේ කියන එකයි. මොකෝ මේ පැත්තේ බෞද්ධයෝ මේක දැක්කේ හදලා ඉවර වුණාට පස්සෙද. (නි)
එතකොට බුද්ධාගම අවුරුදු 7000 පැරණිද? මේ රටේ බහුතරය කොහෙන්වත් පාත් වෙච්ච මිනිස්සු නෙමෙයි. මුස්ලිම් ,කතෝලික,බෞද්ධ,හින්දු බහුතරය මේ රටේ ආදිවාසින් වේ.ඒ නිසා හැමෝම ගරුකරමින් සාමයෙන් ජීවත්වෙන්න ඉගෙනගත යුතුයි. සිංහල සහ දෙමළ භාෂාව මේ රටේ ආදිවාසීන් විසින් පාවිච්චි කළ භාෂාවන් වේ.එමෙන්ම සිංහල භාෂාව උතුරු ඉන්දියාවට වඩා මාලදිවයින් භාෂාවට සමීප වීමෙන් සිංහලයෝ උතුරු ඉන්දියාවෙන් ආපු මිනිස්සු නොවේ යන්න මනා පිළිඹිබු වේ. (නි)
අපේ දේ රැකගන්න, ජාතික ප්‍රබෝධයක් ඇති කරන්න සේනාව ගන්නා උත්සාහය අති විශිෂ්ටයි (නි)
කව්රු මොනවා කිවුවත් බොදු බල සේනාව නැත්නම් ඔය ඉතිහාසය සදහටම යට යනවා... (නි)
ඉස්ලාම් ආගමට නැති ඉතිහාසයක් ලංකාවේ මැවීම වැරදිය. (නි)
කූරගල මුස්ලිම් අයගේ ස්ථානයක්. අපි සටන් කරනවා මේක අපේ කරගන්න. (නි)
හරක් මස් ඇටකටු එහෙමත් ඔතනින් සැහෙන්න හම්බ වේවි (නි)
මොනවා උනත් කුරගල ආරක්ෂා කරන්න දැන්වත් මතක් වීම ගැන ලාංකිකයන් විදියට අපිට සතුටුයි.(ස)
අවුරුදු 2000 කට එපිට ගිය ඉතිහාසයේ වෙනත් කිසිම ජාතියක් ලංකාවේ ජීවත්වෙලා නැතිබව සාධක වලින් ඔප්පුවෙලා තිබෙනවා. (නි)
අවුරුදු 5000කට එහා ගිය හෙළ ඉතිහාසය ඉදිරියේදී අපි කාටත් සාක්ෂි සහිතවම පිළිගන්න පුළුවන් වේවි (නි)
හෙළයව මෝඩයා කරන්නේ හෙළයා විසින්මයි. මුස්ලිම් ඉන්න තැන්ම ගිහින් හාරන්න ඕනෑද? යන්නකෝ දඹාන පැත්තට. අපිත් සන්නද්ධ වෙලා මොනවහරි කලොත් තමයි හොඳ. (නි)
කූරගල සමහරවිට අඋරුදු 1600 ට පමණ පෙර යෝනක දේශ වලින් පැමිණි "මුක්කරු" හිටිය වෙන්න පුළුවන්, එයාල ලංකාවේ රජවරු ගෙන් අවසර ගෙන දුෂ්කර ප්‍රදේශ වල මැණික් ගරලා තියෙනවා.(නදී)