කොළඹ වෙස්ලි විදුහල හා මොරටුව ශාන්ත සේබස්තියන් විදුහල අතර මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී පැවති තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය. වෙස්ලි විදුහලේ මිගාර වික‍්‍රමසිංහ (73) සහ බාසිත් මුසම්මිල් (68) එක්ව 9 වැනි කඩුල්ල සදහා ලකුණු 138 සම්බන්ධතාවයක් ගොඩනැගු හෙයින්තරගය ජය පැරදුමේන් තොරව අවසන් කිරිමට සමත් විය. ශාන්ත සෙබස්තියන් පළමු ඉනිම 201 (අනුක් ප‍්‍රනාන්දු 51, සංගීත් කුරේ 32, අවිෂ්ක ප‍්‍රනාන්දු 18, තුෂාර කරුණාරත්න 47/3, අෂේන් ෆොන්සේකා 31/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 6 දැවි 221 (අනුෂ්ක පෙරේරා 80, එල්. ජයදේව 64, බාසිත් මුසම්මිල් 28/4) වෙස්ලි 249 (මිගාර වික‍්‍රමසිංහ 73, බාසිත් මුසම්මිල් 68, අෂේන් ෆොන්සේකා 32, අෂාල් කාරියවසම් 24, සදීම් තවුෆික් 18, සනිතද ද මැල් 59/5, අමිල අපොන්සු 79/4).
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd