වැසි ජලය කාන්දු වීම නිසා දඹුල්ල වීරසිංහ ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ ශල්‍යාගාරය අද සිට වසා දමා ඇත.
වසර තුනකට පෙර ඉදි කළ තෙමහල් ගොඩනැගිල්ල ප්‍රමිතියෙන් තොරවීම ඊට හේතුව බවත් දැනගන්නට ඇත.
පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂිකා දොස්තර ශාන්ති සමරසිංහ පැවසුවේ තාවකාලිකව සැත්කම් නතර කළ බවයි.
දිනකට සැත්කම් 35ත් 50ත් අතර සංඛ්‍යාවක් එහි සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඉතින් අවුරුදු තුනක් පාවිච්චි කළා මදිද ලංකාවේ ප්‍රමිතියේ හැටියට? (නි)
රජයේ සියළුම ඉදි කිරීම් ඉංජිනේරු සංස්ථාවට භාර දී ප්‍රමිතියට, ක්‍රමානු කුලව ඉදිකිරීම් කටයුතු පන ගැන්වීම ඉතා කඩිනමින් කලයුතු වැඩක්.(නදී)
ඕවා හදපු කොන්තරක්කරුවන් නැවත කැදවා අලුත්වැඩියා කරවිය යුතුය .රෝහල් මහජන දේවල් නිසාත් වහලය නිවැරදිව සාදා දීම ඔවුන්ගේ යුතුකමක්.(නදී)
රජ කාලේ වැඩක් නේ. බලන්න දෙයක් නැහැ. කොන්ත්‍රාත්කාරයා පළාතේදේශපාලඥයෙක්ගේ නෑයෙක් වෙන්න ඇති. (නි)
මේ දිනවල අලුතෙන් මුල් ගල් තබන ඉදිකිරීම් සිදුවන අතර තුර නියම ප්‍රමිතියෙන් යුතුව ඉදිවනවාද යන්න සැලකිලිමත් වුවහොත් අනාගතයට සුබ වේවි. (ස)