මැදවච්චිය තලේමන්නාරම් පාරේ බිම්බෝම්බ ඉවත් කිරීමට නොහැකිව වැස්ස බාධා කරතියි එම කාරියේ නිරත රාජ්‍ය නොවන රාජ්‍ය නොවන සංවිධාන කියයි.
වැසි ජලය එකතු වී තිබීමත් බෝම්බ සොයන යන්ත‍්‍රවලට ගමන් කළ නොහැකි බවද එම සංවිධාන පවසයි.
මැදවච්චිය - තලෙයිමන්නාරම දුම්රිය මාර්ගයද වැටී ඇත්තේ මේ පෙදෙස දැනට මඩු ප‍්‍රදේශයේ මීටර් 72 බිම්බෝම්බ ඉවත්කැර ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd