IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


වාහන ලියාපදිංචියට දහස් ගණනන් පෝලිමේ

වාහන ලියාපදිංචි කිරිම සඳහා 3000කට  අධික පිරිසක්  නාරහේන්පිට මෝටර් රථ  දෙපාර්තමේන්තුවට පැමිණ සිටියහ.

0-02-06-3d247c2beea53b2f189c796727dd56ba0fa476bc0d1209ec49ec94d2a9b197df_full 0-02-06-7de0a429ffbc2c7b46ee5fb4c11051ef47fc924687ea9235d06ce59bdae1b7bf_full 0-02-06-8fa988d5fb09cf71d810464f04ceaa9d128a628080dac73fd9c28744c180de80_full 0-02-06-408d8ffcd30c448dcbdddbd8757669d7bb221a6881cf1a542beec27d36c4dc21_full 0-02-06-cb87900af11ed26c33a93bd7a49845880dda6f58c35a0c478c4b04587deb2df7_full



අදහස් (0)

වාහන ලියාපදිංචියට දහස් ගණනන් පෝලිමේ

සත්‍යයා Tuesday, 29 November 2016 12:12 AM

ඔලුවේ තියෙන්නේ වාහන. කනේ තියෙන්නේ ස්මාර්ට් ෆෝන්. බඩේ පොත්ත පිටට ඇලුනත් ඔය සිහිනය තමයි නගරවල හා නගරාසන්න පෙදෙස්වල ඉන්න අය දකින්නේ. (නි)

:       1       1

මෂූඩ් Tuesday, 29 November 2016 01:21 AM

බදු නොගෙවන අය වෙනත් අයගේ නමින් වාහන මිලදී ගන්නවා (නි)

:       0       0

රෝහණ Tuesday, 29 November 2016 01:29 AM

සෑම දෙයක්ම අන්තිම මොහොතට කල්දැම්මම ඔහොම තමයි. (නි)

:       0       3

නවිනි Tuesday, 29 November 2016 01:42 AM

මේවායින් වැඩි හරියක් වාහන නොවෙයි. පාරේ දුවන ණය! (නි)

:       0       3

නිමල් Monday, 28 November 2016 09:08 AM

ලංකාවේ තියෙන හොර ගුහා වලින් එකක් තමා..මාර ජරා වැඩ කරන තැනක් මේකේ...(බ)

:       0       0

රත්න Tuesday, 29 November 2016 12:05 PM

මේ. . වගේ දඬුවම් දඩ .... තිබුනොත් පමණයි අපිට බයක් , සැකයක් නැතුව පාරේ බැහැල යන්න පුළුවන් වෙන්නේ ..(හේ)

:       0       0

අරුණ Tuesday, 29 November 2016 02:08 AM

මේ දේවල් මෙච්චර පොඩි කාල සීමාවකින් කරගන්න අපි වැඩ කරන එක දාලා දුවගෙන එන්න ඕනෑද? (නි)

:       2       0

ප්‍රදීප් Monday, 28 November 2016 10:03 AM

පෙනෙනවානේ ලංකාවේ මින්සුන්ගේ හැටි, නීතියක් පිළිපදිනවානම් ලොකු දඩයක් ගහන්නම වෙනවා (බ)

:       0       0

බෙනට් Monday, 28 November 2016 10:15 AM

කතාව නම් ඩිජිටල් ගැන .. නමුත් තාම හරියට ඇනලොග් වත් ක්‍රියාත්මක කරගන්න බැහැ. මේ වගේ දේවල් ගොඩක් රටවල් වල දැන් කෙරෙන්නේ පළාත් කාර්යාලවලින් .. නමුත් අපේ යාපනේ හෝ දෙවුන්දර මිනිහත් කොළඹ ම එන්න ඕන මේ වගේ දෙයකට . (බ)

:       1       0

සුසිල් Tuesday, 29 November 2016 04:12 AM

මෝටර් රථ වාහන ආඥා පනතට අනුව මෝටර් රථයක්‌ මිලදී ගැනීමේදී දින 14 ක්‌ තුළ එම අයිතිය පවරා නොගෙන විවෘතව තබා ගැනීම නීති විරෝධී වෙයි.(ම)

:       0       0

සහන Monday, 28 November 2016 10:53 AM

නීතිය තදට වැඩ කරන්නම ඕනේ. (ම)

:       0       0

ලංකා Monday, 28 November 2016 11:09 AM

මාර රස්තියාදුව.. (ම)

:       0       0

භාතිය Monday, 28 November 2016 11:31 AM

උගතුන් අපේ නායකයෝ කරගත්තේ නැති කමට අපි වන්දි ගෙවනවා. (ම)

:       31       0

හේමන්ත Monday, 28 November 2016 11:59 AM

මේ ඉන්න හැමදෙනාම නීතියට ගරු නොකරපු අය. තමන් සතු වාහනය තමන්ගේම නමට ලියාපදිංචි කරගත්තනම් මෙහෙම ඉන්න වෙන්නේ නෑ.(හේ)

:       0       19

කිත්සිරි Monday, 28 November 2016 12:23 PM

අපේ රටේ මිනිස්සු, පාවිච්චි කළ වාහන ගන්නකොට, පෙර ලියාපදිංචි කරුවන් ගණන ගැන හොයන නිසා සමහරු, ලියාපදිංචි නොකර වාහන පාවිච්චි කරනවා.(බ)

:       0       0

පිටිගල මිලානෝ Monday, 28 November 2016 12:26 PM

ජරාව ගන්න ඕන නිසාම මේ දේවල් අන්තර්ජාලය මගින් කිරීමට ක්‍රම පහසුකම් සලසන්නේ නැහැ. (බ)

:       0       0

රොහාන් Monday, 28 November 2016 12:47 PM

කොහොමද දඩ වෙනස සුපිරි නේද, එ් කියන්නේ මේ දඩ නියම නොකරුවාව නැත්නම් මේ වාහන 3000 තවම හොරට දුවනවා (හේ)

:       0       3

විජයපාල Monday, 28 November 2016 01:50 PM

නිමල්, රටම හොර ගුහාවක් තමා. පේන්නේ නැද්ද තමන්ගේ නමට වාහන පවරාගෙන නැති කට්ටිය කොච්චර ඉන්නවද. පාලකයො, නිලධාරීන් විතරක් නෙමෙයි පොදු ජනතාවත් කිසිම නීතියකට හිස නවන්නේ නැති කට්ටිය (බ)

:       0       1

පහන් Monday, 28 November 2016 04:00 PM

මෙතන හොරු නෙමේ . ඉන්නේ . දරාගන්න බැරි තරමට වාහන දඩ වැඩිකළා. ඡන්දෙ ගත්තේ නම් ඔක්කොටම වාහනේක යන්න පුළුවන් කියල. දැන් ජනතාවගේ සාක්කු හිස් කරලා තියන්නේ. චික් .(බ)

:       0       0

ජයන්ත Monday, 28 November 2016 04:10 PM

දේශපාලඥයන්ටම හැම තිස්සෙම බැනලා වැඩක් නෑ. අපේ රටේ මිනිස්සුත් දේශපාලඥයන් හා සමානවම දූශිතයි. ඒකයි මේ රට කවදාවත්ම ගොඩ යන්නෙ නැත්තෙ. බහුතරයක් මිනිස්සු බලන්නේ කෙටි පාරවල්වලින්, වංගු දාල තමන්ගෙ වැඩේ කර ගන්න. මේ පොලිම් වගේම තමා රියදුරු බලපත්‍ර ලබා ගන්න තියෙන පෝලිමත්. දඩ වැඩි කරන කතාබහත් එක්ක දෛනිකව රියදුරු බලපත්‍ර ලබා ගැනීමට ඉල්ලුම් කිරීමත් 100%කින් වැඩි වෙලා. තමන් වැරදිකර කර කර අනිත් අයට ඇඟිල්ල දිගු කරනවා. මන් නම් කියන්නේ රුපියල් 25,000 දඩය අඩුම තරමේ අව්රුදු දෙකක් වගේ කාලයක්වත් ක්‍රියාත්මක කරන්න ඕන. (බ)

:       0       0

හුසේන් Monday, 28 November 2016 05:03 PM

ලංකාවේ මාර්ග නීති හදන්න නම් දඩය 25000 නෙමෙයි 50000 කරන්න ඕනෑ. වෙන රටවල පාරකට බැස්සහම රියදුරුගේ විනය වගේද ලංකාවේ අය පාරේ වාහන එළවන විදිය (නි)

:       0       0

ධම්ම Monday, 28 November 2016 05:05 PM

පේන්නේ නැද්ද මේ වැඩි දෙනෙක් මෝටර්සයිකල් හිමියෝ. අමාරුවෙන් ගත් බයිසිකලයට පැට්‍රල් ටික ගහගන්නෙත් අමාරුවෙන්. ඒ මදිවට තමන්ගේ නමට රෙජිස්ටරුත් කරපල්ලකෝ. (නි)

:       5       0

චමින් Monday, 28 November 2016 05:28 PM

ඕකේ ෆොටෝකොපි ගහන තැන ඉතුරු සල්ලි දෙන්නේ නැති ගැටළුවක් මට ඇතිවුණා (නි)

:       0       0

පද්මිණි Monday, 28 November 2016 06:13 PM

වසර ගණනාවක අශීලාචාර සමයේ නෂ්ඨාවශේෂ. (නි)

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1660 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 756 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 252 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 351 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 158 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 107 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40001 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 227 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1302 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site