අවුරුදු සමයේ රෙදිපිළි ගැනීමට එන කාන්තාවන් තදබද වී සිටි මහරගම නගරයේදී අසභ්‍ය ලෙස හැසිරුණු මහරගම රෝහලක සේවකයකු සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන බව පොලීසිය කියයි.
කාමාතුරයකු බව කියන මොහු පොලීසියට කියා ඇත්තේ විවේකයක් ලද හැමවිටම එවැනි තැන්වලට ගොස් තද බදයෙන් ප්‍රයෝජන ගන්නා බවයි.
අත්අඩංගුවට ගනිද්දී ඔහු සිටි විලාශය විස්තර කිරීමට බැරි බව ද පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනේෂ්, බුද්ධාගම ආරක්ෂා කරන්න කලින් මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕනනේ. අර මධ්‍යසාර ස්ප්‍රීතු කන්ටේනර් දෙකක් කටකපලා ගෙන්නපු අයටත් බොදු බලසේනාව විරුද්ධ වෙන්නේ නැත්තේ ඇයි?(නදී)
ඇයි සේනාවක් සොයන්නේ. ගෙදර අය මදි වෙලාද (ස)
ලැඡ්ඡාවක් නැති තැන විළි ලැඡ්ඡාවක්අ කොහෙන්ද?(නදී)
ජෝයිට විනෝද වෙන්න හිතිලා වගේ.(නදී)
රෝයි දන්නා එකම වචනය තමා ආශ්චර්ය (නි)
මනුෂ්‍යයාට ලිංගික හැගීම් තිබුනට බාල වැඩ කරන්න හොඳ නැහැ. ඕක මානසික රෝගයක්. වැඩ කරන රෝහලෙන්ම ප්‍රතිකාර ගන්න පුළුවන්නේ (නි)
රජයේ සේවකයෙක් වෙලත් ඇයි දෙකේ පන්තියේ වැඩ කරන්නේ. (නදී)
ගණිකා වෘත්තිය නීතිගත කරන්න කියලා කට කැඩෙන කම් කියන්නේ මෙන්න මේ අසහනකාරයෝ බේරාගන්නයි. (නදී)
එයා තව පොඩ්ඩක් එහා තියෙන අංගොඩ රෝහලට යැව්ව නම් හොදයි.(නදී)
මිනිස්සුන්ට මේවගේ දෙකට දඩුවම් දෙන්නත් සේනාව/පොලිසිය ඕනද?(නදී)
හැම කාන්තාවක්ම හැට්ට කට්ටක් අතේ තියාගන ඔවැනි තැන් වලට යනවනම් රෝගය සුව වෙන බව දන්නේ නැද්ද? (ස)
මේ මිනිස්සුන්ගේ තියෙන පීඩනය තමයි ඔය පිට දාන්නේ (දී)
ලහිරු හරි. හැමදේටම බොදු බල සේනාවට කෑගහන්න එපා. සේනාවෙන් කරපු දේ මදිද.(ස)
ලැජ්ජාවක් තියෙවිනම් මෙහෙම වැඩ කරනවාද (දී)
දැන් හරි අත්අඩංගුවට ගත්ත එක ලොකු දෙයක් (දී)
ලැජ්ජාව නැහැ කියන්නේ ගෑවිලාවත් නැහැ (දී)
මිනිස්සුන්ට තියෙන ආතතියක තරම (දී)
අවුරුදු කාලෙම ඇතුලේ තියා ගෙන ඉන්න(දී)
මේ මනුසසයා විතරයි අර ස්වාමීන් වහන්සේ කියපු දේ හරියටම පිලිපැදලා තියෙන්නේ, ජාතිය හදන්න. (නි)
මම හිතන්නේ ඉන්න ඇත්තේ ග්‍රීස් ගාගෙන වෙන්න ඇති.(නදී)
මේ වගේ අසහනකාරයන්ට රජ කාලේ දඩුවම් දෙන්න ඕනෑ. (නි)
අපොයි.
ඔන්න ආස්චර්ය.(නදී)
රෝහලට බේත් ගන්න එන ලෙඩ්ඩුන්ට දෙයියන්ගෙම පිහිටයි. (නදී)
ගණිකා වෘත්තිය නීතිගත කරන්න කියලා නටකැඩෙන කම් කියන්නේ මෙන්න මේ අසහනකාරයෝ බේරාගන්නයි.(නදී)
කෝ සේනාව?(නදී)
විසේ . විසේ. විසේ.
මේ මිනිහව නමි තියන්න වටින්නේ නැහැ. බෙහෙතක් විදලා හෝ මට්ටු කෙරුවොත් හොදයි.(නදී)
කරන දේවල් කියන්නේ ලැජ්ජා නැතිව.(නදී)
මට පෙනෙන විදියට ජෝයි කියන්නේ අසහනය වැඩි කෙනෙක්. (නි)
මෙවැනි මිනිසුන් මානසික රෝහලකට ඇතුලත් කළ යුතුයි.(නදී)
හැම දෙයක්ම පටලවගන්න රොසිට වඩා මේ මනුශ්වය හොදි රෝසී මහත්තයෝ මේක අස්චාර්ය නෙමෙයි අසහනය. (නු)
රටේ ස්ත්‍රී දුෂණ ගොඩක් වැඩිවෙලා තියෙන්නේ මිනිසුන්ගේ හිත් දුෂණය වීම නිසා (නු)
මොහු රෝහල් සේවයට සුදුසු නැත. (නු
රූපා, ජැක් කාරයෝ අල්ලන්නත් සේනාව ඕනද? හැම දේකටම සේනාව ගාව ගන්න එපා. බුදු දහම ආරක්ෂා ආරක්ෂා කලාම ඇති.(නදී)
මේ මනුස්සය රෝහලක වැඩ කරන කෙනෙක් වෙන්න බැහැ. මානසික රෝහලක මානසික පිස්සෙක්. මතක හිටින පාඩමක් උගන්නන්න ඕනේ. (නදී)
සේනාව මේ ගෙදරට ගිහින් වට කරලා. (ස)
ගණිකා වෘත්තිය නීතිගත කරන්න (ස)
මෙවැනි වැඩ කරණ අයට ප්‍රසිද්ධියෙ දඩුවම් දෙනවනම් වැරදි කරණ අය අවම වේවි. අහෝ මව් බිම දූෂණය කරණ හැටි. (ස)
රජ කාලේ දඩුවමක් දුන්නනම් ලෙඩේ නිකන්ම හොද වෙනවා. (ස)