IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


වෙළගෙදරගේ එංගලන්ත ගමනත් වැට උඩ

ශූරයන්ගේ කුසලාන තරගාවලියට සූදානම් වීමක් වශයෙන් මේ දිනවල පැවැත්වෙන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති කුසලාන තුන්කොන් තරගාවලියේදී ආබාධයකට ලක්වීම නිසා වමත් වේග පන්දු යවන කී‍්‍රඩක චානක වෙළගෙදරට ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි විය නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

සිකුරාදා පල්ලෙකැළේදී පැවැති තරගයේදී පන්දු 16 ක් පමණක් යැවූ වෙළගෙදර, සිය දකුණු පාදයේ වේදනාවක් ඇතිවීමත් සමගම පිටියෙන් ඉවත් විය.

”ඔහුගේ දකුණු පාදය මත කිසිදු බරක් යොදන්න බෑ” යයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ භෞත චිකිත්සක ස්ටීව් මවුන්ට් මහතා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වෙත දැනුම් දී ඇතැයිද වාර්තා වේ.

කෙසේ වෙතත් මේ සති අන්තයේදී වෙළගෙදර ස්කෑන් පරක්‍ෂණයකට මුහුණ දීමට නියමිත අතර එහි වාර්තාව අනුව වමත් වේග පන්දු යවන්නා ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වන්නේද නැද්ද යන්න තීරණය කෙරෙනු ඇත.

ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ මස 26 වැනිදා එංගලන්තය බලා පිටත්ව යන අතර 30 වැනිදා පාකිස්තානු පිලට එරෙහිව පුහුණු තරගයකටද සහභාගි වීමට නියමිතය.

මේ අතර ඉකිළි ප‍්‍රදේශයේ මස්පිඬුවක් ඇදීම නිසා තරග කිරීමේ අපහසුතාවනට මුහුණ දී සිටින ෆර්වීස් මහරුෆ්ගේ ආබාධය සුවවීම සඳහාත් අවම වශයෙන් සති දෙකක් පමණ ගතවන බව වාර්තා වේ.

 



අදහස් (0)

වෙළගෙදරගේ එංගලන්ත ගමනත් වැට උඩ

ශිරළ් Saturday, 18 May 2013 08:46 PM

අනේ අනේ සෙල්ලම් කරනවට වඩා ලෙඩ වෙනවනේ. අපරාදේ සල්ලි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 56 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 60 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 181 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 33 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 279 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 219 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38141 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25100 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 252 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site