IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


වෙළද සේවා බැඞ්මින්ටන් තරගාවලියට 372 ක් එති

වෙළද සේවා ඩැඞ්මින්ටන් තරගාවලිය සඳහා ආයතන 51 ක් නියෝජනය කරමින් කී‍්‍රඩකයන් 284 ක් සහ කී‍්‍රඩිකාවන් 88 ක් සහභාගී වීමට නියමිතය. එය මීට පෙර වසර වල සහභාගීත්වයන්ට වඩා ඉහළ වැඩිවීමකි.

තරගාවලිය අප‍්‍රියෙල් මස 3 වැනිදා සිට 7 වැනිදා දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.

වෙළද සේවා ඩැඞ්මින්ටන් සංගමය විසින් තිස්වැනි වරටත් සංවිධානය කරනු ලබන මෙම තරගාවලියට පිරිමි, කාන්තා, මිශ‍්‍ර යුගළ, පිරිමි ප‍්‍රවීණ (අවුරුදු 40 ට වැඩි) සහ කාන්තා ප‍්‍රවීණ (අවුරුදු 35 ට වැඩි) යන තරග කාණ්ඩ ඇතුළත්වේ. සෑම තරග කාණඩයකදීම කේවළ  සහ කණ්ඩායම් වශයෙන් තරග පැවැත්වෙන බැවින් තරගාවලියට ඇතුළත් වන තරග ඉසව් සංඛ්‍යාව 10 කි.

කේවළ තරග 268 කින් සහ කණ්ඩායම් තරග 205 කින් සමන්විත මෙම තරගාවලියේ සෑම තරග ඉසව්වකම ශූරතාවට, අනුශූරතාවට අමතරව තෙවැනි සහ සිව්වැනි ස්ථාන වලටද ත්‍යාග පිරිනැමීමට සංවිධායක කමිටුව සූදානමින් සිටී.

තරගාවලියේ අවසන් පූර්ව තරග අප‍්‍රියෙල් මස 6 වැනිදා පැවැත්වෙන අතර තෙවැනි, සිව්වැනි සහ අවසන් මහ තරග අප‍්‍රියෙල් මස 7 වැනිදා පැවැත්වීමට නියමිතය.   

ඩී. සැම්සන් සහ පුත‍්‍රයෝ සමාගම පිට පිටම සිව්වැනි වතාවටත් තරගාවලිය සඳහා අනුග‍්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටී.                                                                         

(ඡයාරූපය - ශානුක අරවින්ද)

 

 

 

 

 

 

 

 

 

 

සැම්සන් සහ පූත‍්‍රයෝ සමාගමෙ තත්ත්ව විධායක දේවින්ද කුලතුංග මහතා විසින් අනුග‍්‍රාහක චෙක්පත වෙළඳ සේවා බැඩ්මින්ටන් සංගමයේ සභාපති නිරෝධ ද කොස්තා මහතාට බාරදෙන අයුරු... (එම සංගමයේ ලේකම් රෝහාන් සන්තානම්, උප සභාපති ශෝන් ෂීක් සහ උප සභාපති රොෂාන් ප‍්‍රනාන්දු යන මහත්වරුද මෙහි සිටිති)

 



අදහස් (0)

වෙළද සේවා බැඞ්මින්ටන් තරගාවලියට 372 ක් එති

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 277 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 226 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 500 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 339 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 920 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 363 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 332 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site