ආර්ථික මධ්‍යස්ථාන්හි එළවළු මිල මධ්‍යයට නොදෙන්නැයි වෙළෙද අමාත්‍යංශ ලේකම්වරයකු විසින් නිකුත් කැරුණු ලිපිය වහාම ඉවත් කර ගන්නා බව වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නියෝග කෙළේය. ඇමැති එම නියෝගය කෙළේ එම තහනම ගැන ලංකාදීප එසැණ වෙබ් අඩවියේ එම පුවත බැලීමෙන් පසුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ටයි ඇමතිතුමනි. විශිෂ්ටයි. (නි)
මම හිතාගෙන හිටියේ මෙතන අදහස් ඉදිරිපත් කරන්නේ මානුෂික අයිතිය කථාකරන මිනිසුන් කියලා. බැලින්නම් ගවයොත් මෙතන ඉදලා තියෙනවානේ. (නි)
වැට ගස්සවලා පස්සේ කැඩෙවුවද දන්නේ නැහැ නේද? (නි)
සමන් 100%ක්ම හරි. (නි)
ලංකාවෙ ආපදා තත්වයක් තිබුණා කියලා ආරංචියක් නැහැනෙ. ආපදා තත්වයක් ප්‍රකාශ කරලා තිබුණෙ නැහැ මට මතක හැටියට. (නි)
රටේ මිනිස්සුන්ගේ මොළ හෝදලා තියෙන නිසා තණකොළ දුන්නත් කනවා. (නි)
ලේකම් කොහොමද අපිට තොරතුරු දෙන්න එපා කියන්නේ (දී)
ඇමති තුමාට ජය වේවා (දී)
මාධ්‍යට නිදහස තිබිය යුතුයි. ලංකාදීපය විදේශවල ඉන්න අය ගොඩාක් බලනවා. රටේ එළවලු මිල, මාලු මිල කවුරුත් බලනවා. එළවලු මිල ඉහළ ගියේ ස්වභාවික ආපදා නිසා බව අපි දන්නවා. ලංකාවේ ජිවත් වන අපේ යැපෙන්නන්ට කොපමණ මුදලක් අවශ්‍යද කියා අප තීරණය කරන්නේ මෙවෑනි මිල දර්ශක නිසා. ඔබතුමා ඒ ගැන සිතා ගත් තීරණයට ස්තුතියි. (නි)
සමන්, මේ කොන්ක්‍රීට් සංවර්ධනයක් හින්දා ඉදිරියට තණකොළවත් කන්න ලැබුණොත් ඇති. (නි)
මේ නියෝගය ඉවත් කළ යුතුයි. (නි)
මේවා හංගන්න දෙයක් නැහැ..(නු)
සමන් 100%ක් නිවැරදියි. දැන් අපේ කට්ටිය වැඩිපුර කන්නේ තණකොල තමයි. (නි)
ගණන් ගන්න එපා අනේ. එතුමා පොඩි විහිලුවක් කරන්න ඇති. (නි)
සමන්ගෙ කීම හරි.. මමත් ඒක පොඩි සංශෝධනයක් කරනවා... ජරාව කියල..!(නු)
සමන් කවුද මේ තණකොල කන්නේ අපි නම් කන්නෙ බත්..!(නු)
අපේ අයට එළවළු මිල වැඩි වීම ප්‍රශ්නයක් නෑ. මොකද වැඩි දෙනෙක් අනුභව කරන්නේ තණකොල නිසා (ස)
පාර්ලිමේන්තුව උත්තීරතරයි . (ත)
ෂුවර්ද? එහෙනම් නියම වැඩක්! අනෙක මේ"වැට" පිටිපස්සේ ඉන්න අය ගැන බැලුවොත් අර අහවල් කල්ලියත් අල්ල ගන්න පුලුවන්. (නි)
පිපිඤ්ඤා 120 , කැරට් 240, මාළුමිරිස් 400 , බෝංචි 240 යි. හංගන්න දෙයක් නෑ (ස)
අනේ මෙයාල කොහොමද එළවලු මිල වාරණය කරන්නෙ.!(නු)