ඇඹිලිපිටිය රෙස්ට් හවුසියකදී වෙළෙඳ නියෝජිතයකු වන මාතර කැකනදුර කේ ඒ ඉෂාන් දිනුක (31) වෙඩිතබා මරා දමා ඇතැයි පොලීසිය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුස්ස ජිවිතයට ගිය කලක් (දී)
නීතිය යනු මෙයද? ඇයි ඉක්මණින් අපරාධකාරයෝ අල්ලන්න බැරි? (නි)
දැන් අපේ රටේ කට්ටිය ඇටි කෙසෙල් කාපු උගුඩුවෝ වගේ වෙලා. (නි)
බුද්ධ රාජ්‍යයද මේ (ස)
මනුෂ්‍යයන් කවුරුත් මරණයට පත්වෙන එක හැබෑව. ඒක ලෝක ස්වභාවයයි. නමුත් කණගාටුවට කරුණ නම් මේ අයුරින් මිනිසුන් නිරපරාදේ ඝාතනයට ලක්වීමයි. (නි)
බලන්නකෝ ඉස්සරහට වෙන දේවල් දිහා. එතකොට හිතෙයි මේවා මොනවද කියලා. (නි)
ඇයි මේහෙම වෙන්නෙ..!(නු)
මුළු ලංකාවම දැන් එක අවුල් ජාලයක් (දී)
නීතියක් නැති කම, (දී)
අයියෝ මෙහෙම ගියෝත් සිංහල ජාතිය නැති වේවි (දී)
පත්තරයක් ගත්තොත්, පුවත් ඇහුවොත් මරණ...මරණ...මරණ...මරණ... (දී)
දවසින් සවස අපරාධ රැල්ල වැඩි වේගෙන යනවා (ස)
ගෞතම බුද්ධ රාජ්‍යයේ සිද්ධවෙන දේවල්... (නි)
හරක් මරනවට විරුද්ධව උද්ඝෝෂණ තියෙන රටේ, ඇයි මිනිස්සු මරනවට විරුද්ධව උද්ඝෝෂණ තියන්න බැරි? (නි)
අපිට පාරේ බැහැල යන්න බැරි කාලයක් මේක (දී)
යුද්දය තිබුණ කාලේවත් මේ විදිහට උනේ නැහැනේ (දී)
අයියෝ සල්ලි (දී)
ලංකාවේ නිතියනම් නො01 (දී)
ලෝක ප්‍රජාවගේ නරක කාලයක් (දී)