පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2012) සිවුවැනි සතියේ තරග අවසානයේදී ද බම්බලපිටිය ශාන්ත පීතර විදුහල තවදුරටත් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙයි.කොළඹ රාජකීය විදුහල දෙවැනි ස්ථානයේ පසු වෙයි. ශාන්ත පීතර විදුහල සහ රාජකීය විදුහල තරග හතරම ජය ලබා ප‍්‍රසාද ලකුණු 22 ක් ලබා සිටින අතර උත්සාහක දිනුම් අනුව ශාන්ත පීතර විදුහල පෙරමුණ හිමිකර ගෙන තිබේ. ශාන්ත පීතර විදුහල උත්සාහක දිනුම් 33 ක් ද, රාජකීය විදුහල උත්සාහක දිනුම් 24 ක් ද සම්පූර්ණ කර තිබේ. මහනුවර ත‍්‍රිත්ව විදුහල ප‍්‍රසාද ලකුණු 17.5 ක් හිමිකර ගනිමින් තෙවැනි ස්ථානයේ පසු වෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd