පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2012) තෙවැනි සතියේ තරග අවසන් වන විට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල තවදුරටත් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වෙයි. කොළඹ රාජකීය විදුහල දෙවැනි ස්ථානයේ පසු වෙයි. ශාන්ත පීතර විදුහල සහ කොළඹ රාජකීය විදුහල තරග තුනම ජය ලබා ප‍්‍රසාද ලකුණු 16.5 ක් ලබා සිටින අතර උත්සාහක දිනුම් අනුව ශාන්ත පීතර විදුහල පෙරමුණ හිමිකර ගෙන තිබේ. ශාන්ත පීතර විදුහල උත්සාහක දිනුම් 20 ක් ද, රාජකීය විදුහල උත්සාහක දිනුම් 18 ක් ද සම්පූර්ණ කර තිබේ. ඉසිපතන විදුහල තරග දෙකක් ජය ලබා, තරගයක් සමව අවසන් කරමින් අපරාජිතව ප‍්‍රසාද ලකුණු 13.5 ක් හිමිකර ගනිමින් ප‍්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසු වෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd