පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2012) දෙවැනි සතියේ තරග අවසන් වන විට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව සිටියි. කොළඹ රාජකීය විදුහල දෙවැනි ස්ථානයේ පසු වෙයි. ශාන්ත පීතර විදුහල සහ රාජකීය විදුහල තරග දෙකම ජය ලබා ප‍්‍රසාද ලකුණු 11 ක් හිමිකර ගෙන සිටින අතර උත්සාහක දිනුම් අනුව ශාන්ත පීතර විදුහල පෙරමුණ ගත්තේය. ශාන්ත පීතර විදුහල උත්සාහක දිනුම් 16 ක් ද, රාජකීය විදුහල උත්සාහක දිනුම් 13 ක් ද සම්පූර්ණ කර තිබේ. මහනුවර ත‍්‍රිත්ව විදුහල තරග දෙකම ජය ලබා ප‍්‍රසාද ලකුණු 10.5 ක් හිමිකර ගනිමින් ප‍්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසු වෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd