කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර ‘ශාන්තුවරයන්ගේ සංග‍්‍රාමය’ 78 වැනි වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (02) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ශාන්ත ජෝශප් විදුහල දෙවැනි ඉනිම සඳහා එක කඩුල්ලක් දැවී ලකුණු 17 ක් ලබා ලකුණු 34 ක් පසු පසින් සිටියේය. හෙට (03) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි. ශාන්ත ජෝශප් විදුහල පළමු ඉනිම ඕවර 42.2 කදී 141 (සදීර සමරවික‍්‍රම 33, විදූෂ ජයසිංහ 26, ඩිනාල් ෆොන්සේකා 19, ජූලියන් ද සිල්වා 42/5, දුෂාන් හේමන්ත 17/2) සහ දෙවැනි ඉනිම ඕවර 9 කදී කඩුලූ 1 ට 17 ශාන්ත පීතර විදුහල පළමු ඉනිම ඕවර 52.4 කදී 192 (කාවින්ද තිසේරා 26, ළහිරු මිලන්ත 18, ජනිත් ලියනගේ 36, ජේසන් බුල්ජන්ස් 48, දුෂාන් හේමන්ත 17, රනිත ලියනාරච්චි 16, ප‍්‍රියමාල් පෙරේරා 81/4, යෂාන් සමරසිංහ 37/4)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd