ඉන්දීය තරග සංචාරයට සහභාගි වී සිටින ශ්‍රී ලංකා වයස 17 න් පහළ පිල, කොකා කෝලා පිලට එරෙහිව කර්නාටක ප‍්‍රාන්ත ක‍්‍රිකට් සංගම් ක‍්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි තරගයේදී කඩුලූ 2 කින් පරාජයට පත්විය. මේ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙස සමවිය. ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී සියලූ දෙනා දැවී 209 (කවිඳු කුලසේකර 58, සදීර සමරවික‍්‍රම 33, අනුක් ප‍්‍රනාන්දු 25, කුසල් මෙන්ඩිස් 24, නයන ප‍්‍රභාත් නොදැවී 19, මධුෂාන් රවිචන්ද්‍රකුමාර් 17, රොෂාන් අනුරුද්ධ 15, නිටින් තන්වර් 36/4) කොකා කෝලා පිල ඕවර 46.3 කදී කඩුලූ 8 ට 210 (සෆ්රාෂ් ඛාන් නොදැවී 51, අක්ෂෙයි බ‍්‍රහ්මවට් 46, සිද්ධාර්ථ සෙවැග් 32, නිටින් ටන්වර් 29, ශානුක දුලාජ් 30/4)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd