දකුණු අප‍්‍රිකාවේදී පැවැත්වෙන සිවුදින තරගාවලියට සහ සිම්බාබ්වේහිදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම හෙට (21) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. මෙම තරගාවලි දෙකට සහභාගි වන ශ‍්‍රී ලංකා ‘ඒ’ ක‍්‍රිකට් සංචිත දෙකට ටෙස්ට් ක‍්‍රීඩකයන් හය දෙනෙක් ඇතුළත්ව සිටිති. චාමර සිල්වා, කෞෂාල් සිල්වා, ධම්මික ප‍්‍රසාද්, කෝසල කුලසේකර, චාමර කපුගෙදර සහ ෆර්විස් මහරුෆ් සංචාරයට සහභාගි වීමට නියමිත ටෙස්ට් ක‍්‍රීඩකයෝ වෙති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණ්ඩායමට සුබපැතුම් .
ඕකේ මුභාරක් නැද්ද ? පුදුමයි අමතක වුණා ?
කපූ නැති තැනක් නැහැනේ ????????
ගිහාන් රූපසිංහ, ඔබට සුභ පැතුම්!