දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිලට එරෙහිව සිවුදින තරගාවලිය සහ තුන්කොන් එක්දින තරගාවලිය ස`දහා නම් කර ඇති ශ‍්‍රී ලංකා ‘ඒ’ ක‍්‍රිකට් සංචිත දෙකට ටෙස්ට් ක‍්‍රීඩකයන් හය දෙනකු ඇතුළත්ව සිටිති. චාමර සිල්වා, කෞෂාල් සිල්වා, ධම්මික ප‍්‍රසාද්, කෝසල කුලසේකර, චාමර කපුගෙදර සහ ෆර්විස් මහරුෆ් සංචාරයට සහභාගි වීමට නියමිත ටෙස්ට් ක‍්‍රීඩකයෝ වෙති.ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල මේ මස 20 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත බව වාර්තා වේ. ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය (සිවුදින තරග සදහා)දිමුත් කරුණාරත්න (නායක), කුසල් ජනිත් (උප නායක), චාමර සිල්වා, භානුක රාජපක්‍ෂ, රොෂේන් සිල්වා, සචිත‍්‍ර සේරසිංහ, කෞෂාල් සිල්වා, ධම්මික ප‍්‍රසාද්, ඩිල්රුවන් පෙරේරා, කනිෂ්ක ඇල්විටිගල, තරංග ලක්‍ෂිත, නිලංක පේ‍්‍රමරත්න, කෝසල කුලසේකර, මාලින්ද පුෂ්පකුමාර සහ ඇන්ජලෝ පෙරේරාශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය (එක්දින තරග සදහා)දිමුත් කරුණාරත්න (නායක), කුසල් ජනිත් (උප නායක), චාමර කපුගෙදර, භානුක රාජපක්‍ෂ, උදාර ජයසුන්දර, සචිත‍්‍ර සේරසිංහ, ඇන්ජලෝ පෙරේරා, ෆර්විස් මහරුෆ්, මාලින්ද පුෂ්පකුමාර, ගිහාන් රූපසිංහ, කෝසල කුලසේකර, ඩිල්රුවන් පෙරේරා, ඉසුරු උදාන, කනිෂ්ක ඇල්විටිගල සහ තරංග ලක්‍ෂිත
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොෂාන් ඇයි එක්දිනවලට දාල නැත්තෙ...
අයියෝ ආයිත් කපුගෙදර
අහෝ කෝ කපු....??
ඇයි අලුත් අයට තැනක් දෙන්නේ නැත්තේ?
භානුක, ඔබ කොපමණ හොද ක්‍රීඩකයෙක්ද කියා ලොවට පෙන්විය යුතුයි.සුභ පැතුම්!
ගිහාන් දැන් ඔබේ වාරයයි...