ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය 2012 වසරේ වාර්ෂික ක‍්‍රීඩක ගිවිසුමට ක‍්‍රීඩකයන් 60 දෙනකු නම් කර තිබේ. එහි ප‍්‍රධාන ගිවිසුමට ශ්‍රේණි 6 ක් යටතේ ක‍්‍රීඩකයෝ 20 ක් ඇතුළත්ව සිටින අතර පළාත් ගිවිසුමට ශ්‍රේණි 4 ක් යටතේ ක‍්‍රීඩකයෝ 40 ක් ඇතුළත්ව සිටිති. ප‍්‍රධාන ගිවිසුමට ඇතුළත් ක‍්‍රීඩකයෝ: පළමු ශ්‍රේණිය: තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර සහ ලසිත් මාලිංග දෙවැනි ශ්‍රේණිය: නුවන් කුලසේකර, ඇන්ජලෝ මැතිව්ස්, රංගන හේරත් සහ උපුල් තරංග තෙවැනි ශ්‍රේණිය: ප‍්‍රසන්න ජයවර්ධන සිවුවැනි ශ්‍රේණිය: තරංග පරණවිතාන, සුරාජ් රන්දීව්, අජන්ත මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් පස්වැනි ශ්‍රේණිය: දිල්හාර ප‍්‍රනාන්දු, චානක වෙළගෙදර සහ තිසර පෙරේරා සයවැනි ශ්‍රේණිය: චාමර කපුගෙදර, සුරංග ලක්මාල් සහ ළහිරු තිරිමාන්න
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ එක්කෙනෙක්වම හැමදාම තෝරන්නේ
මාලිංග පළවෙනි පන්තියට???
මාලිංගට ගණන ඇතිද ?
මහරූෆ් නැද්ද ? දිල්හාර වැඩක් නෑ.
ඊළග අවුරුද්දෙත් ක්‍රිකට් බලලා හූල්ලන්න වෙයිද දන්නේ නෑ
මෙහෙම ගියොත් ක්‍රිකට් ඉවරයි
හා..හා..හා..තේරීම් කමිටුව නියමයි....
ඔහොම යන්.... තව ටික දවසයි පුතේ....
මාලින්ගට දෙවැනි තැන දෙන්න තිබුණා.
සමහර ලොකු ලොක්කො මුදල් උපයන්නේ අයුතු විදියට. තමන්ගෙ හැකියාවෙන් මුදල් උපයන මාලිංගට එක එක කතා කියන්නෙ ඉරිසියාවට.