IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ශී‍්‍ර ලංකා - කසක්ස්තාන් අවසන් තරගය අද

ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ සත්කාරක ශ්‍රී ලංකා පිල සහ කසකස්තානය අතර අවසන් මහ තරගය හැව්ලොක්ස් ක‍්‍රීඩාංගණයේදී අද (06) පස්වරු 4.00 සිට පැවැත්වේ. මෙය ලීග්  තරගාවලියක් වීම නිසා ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය හිමිකර ගන්නා කණ්ඩායමට ආසියානු ප‍්‍රමුඛතම තරගාවලියට උසස්වීමේ අවස්ථාව උදාවේ.

ශ්‍රී ලංකාව මේ වන විට සහභාගි වූ තරග දෙකම ජය ලබමින් ප‍්‍රසාද ලකුණු 12 ක් ලබා සිටියි. කසකස්තානය තරගයක් ජය ලබා ප‍්‍රසාද ලකුණු 7 ක් හිමිකරගෙන තිබේ.

ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 12 ක් ලබා සිටීම නිසා මෙම තරගයෙන් පරාජයට පත්වුවද ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ආරක්‍ෂා කරගැනීමේ අවස්ථාව තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකා පිල ලකුණු පරතරය ලකුණු 7 කට අඩුවෙන් තබාගත යුතුය. නැතහොත් උත්සාහක දිනුම් 4 ක් සිය ලකුණු සංඛ්‍යාවට එක්කරගත යුතුය. එසේ වුවහොත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 13 ක් බවට පත්ව පළමු ස්ථානය රැකගත හැකිය.

තායිලන්තය තරගයක් ජය ලබා ප‍්‍රසාද ලකුණු 6 ක් ද, චීන තායිපේ තරග දෙකම පරාජයට පත්ව ප‍්‍රසාද ලකුණු 2 ක් ද ලබා සිටියි.  තායිලන්තය සහ චීන තායිපේ අතර තරගය අද පස්වරු 2.00 සිට හැව්ලොක්ස් ක‍්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

 



අදහස් (0)

ශී‍්‍ර ලංකා - කසක්ස්තාන් අවසන් තරගය අද

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 801 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 282 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1503 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2707 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 219 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1547 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38622 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 942 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site