මැලේසියාවේ සෙලන්ගොර් නුවරදී පැවැත්වෙන 110 වැනි මැලේසියානු ආධුනික ගෝල්ෆ් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ගෝල්ෆ් කණ්ඩායමට අද (21 වැනිදා) පිටත්ව යයි. ශ්‍රී ලංකා ගෝල්ෆ් කණ්ඩායමට නඩරාජා තංගරාජා සහ ඒන්. රංගා ඇතුළත් වෙති. සෙලන්ගොර් නගරයේ, ග්ලෙන්මාරි ගෝල්ෆ් සහ නිවාඩු නිකේතනයේදී පැවැත්වෙන මෙම තරගාවලියට රටවල් 14 ක ක‍්‍රීඩකයෝ සහභාගි වෙති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd