කොමන්වේල්ත් බැංකු කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර බෙලරිව් ක්‍රීඩාංගණයේදී (දිවා/රාත්‍රී) අද (24) පැවැති තරගයෙන් කඩුලූ 3 ක විශිෂ්ට ජයක් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණීමට සමත්වුහ. ශ්‍රී ලංකා පිලට තරගය ජයග්‍රහණය සඳහා අවසන් පන්දු 9 යේදී ලකුණු 14 ක් ලබා ගැනීමට තිබු අතර එහිදී තිසර පෙරේරා 49 ඕවරයේ අවසන් පන්දු තුනට ලකුණු 11 ක් (4, 6, 1,) ලබා ගනිමින් ශ්‍රී ලංකා පිල ජය මාවතට කැඳවාගෙන ගියේය. නායක මහේල ජයවර්ධන (85) සහ දිනේෂ් චන්දිමාල් (80) අර්ධ ශතක ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළහ. මහේල ජයවර්ධන තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. ඕස්ටේ්රලියාව ඕවර 50 යේදී කඩුලූ 6 ට 280 (පීටර් ෆොරොස්ට් 104, මයිකල් ක්ලාක් 72, මයික් හසී 21, ඬේවිඞ් හසී නොදැවී 40, බ්‍රෙට් ලී නොදැවී 20, ඇන්ජලෝ මැතිව්ස් 43/2) ශ්‍රී ලංකාව ඕවර 49.2 කදී කඩුලූ 7 ට 283 (මහේල ජයවර්ධන 85, කුමාර් සංගක්කාර 22, දිනේෂ් චන්දිමාල් 80, ළහිරු තිරිමාන්න 24, ඇන්ජලෝ මැතිව්ස් 24, තිසර පෙරේරා නොදැවී 21, නුවන් කුලසේකර නොදැවී 4, බෙල් හිල්ෆවුනස් 51/2, ඩැනියල් ක්‍රිස්ටීන් 53/3)
ඇසුරුමේ කල්ඉකුත්වන දිනය සහ නිෂ්පාදිත දිනය වෙනස් කළ කුරක්කන් මෙටි්රක්ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975 ක් වෙළඳපලට නිකුත් කිරීමට සූදානම් කර තිබියද
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ‘යුනිසෙෆ්’ ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා හනාන්න් සුලෙයිමන් මහත්මිය අග්‍රාමාත්‍ය කාර්ය
පොළොන්නරුවට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග දිවුලාන විල්ලුව පිටාර ගැලීම හේතුවෙන් රැළෙන් අතරමංව වූ අලි පැටවකු මී හරක් රංචුවක් සමග දිවුලාන ගම්මානයයේ පිහිට
පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී ඇති උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර බදුල්ල දුම්රිය ධාවනයට තව දින කීපයක් ගතවන බව දුම්රිය බළධාරීන් අද (28) පස්වරුවේ පැව
සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා ගිය අනුරාධපුර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට කැති, පොලු, උදලු, පිහි, මන්නා රැගෙන පහර දීමට තැත් කර, ජීප් රථය යන මාර්ගය කොට
රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් 17 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලංකා පිල ඕස්ටේ්රලියාව කඩුලූ 3 කින් පරදවා පෙරමුණට එයි