ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමුවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වන අද (19 වැනිදා) නවසීලන්ත කණ්ඩායමේ කඩුලු 10 කින් පරාජය කළ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ 1-0 ක් ලෙසින් ටෙස්ට් තරගාවලියේ පෙරමුණට පැමිණියහ. නවසීලන්තය පළමු ඉනිම 221 සහ දෙවැනි ඉනිම 118. ශී‍්‍ර ලංකාව පළමු ඉනිම 247 සහ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 93.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
නියමයි, අපේ වීරයන්ට සුබ පැතුම් . ලබන සැරෙත් දිනමු අපි (ස)
මතුගම ආනන්ද ශ්‍රාස්ත්‍රාලයේ අපි තමයි ලෝකයේ සිටින සිංහයින්. (නි)
ජයවේවා ..... නියමයි
කොහේ ගියත් අපේ සිංහයින්ට ගේමක් නැ (ස)
ජයමාවතේ නොසැළී ඉදිරියටම යන්නට ඔබට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා ! අනිත් මැච් එකටත් දිල්ෂාන් ආවනම් ඒකත් ගොඩ........ !(ස)
සුබ අනාගතයක් අපෙ කොල්ලොන්ට...! (අ)
නියම සිංහපොතකයන් යන් ඔහෝම ජයවේවා (අ)
නියමයි. ඔහොම යන්. (නි)
ජයමාවතේ නොසැළී ඉදිරියටම යන්නට ඔබට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා! (නි)
කණ්ඩායමට සුභ පැතුම්! (නි)
ජයවේවා
අපේ ටීම් එකට මගෙන් සුබ පැතුම් නියමයි කොල්ලනේ (ස)
වෙලාවට දිනුවේ (ස)
අනේ සිල්වා මහත්තයෝ, ඉදිරි තරග ගැනත් අනාවැකි පළකරන්නකෝ. (නි)
ජයමාවගේ නොසැළී ඉදිරියටම යන්නට ඔබට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා! (නි)
සිල්වාට බැරිද දන්නෙ නැහැ 2012 ලෝක විනාශය ගැන අනාවැකියක් කියන්න. (නි)
මම මුලින්ම අනාවැකියක් පළ කළා විශිෂ්ට ජයක් ලබන බවට. (නි)
නියමයි (ස)
දිමුතු පුතා අපේ ගමට රටට ආඩම්බරයක් (ස)
අනේ මටනම් හීනයක් වගේ (ස)
ඔබ ගැන ආඩම්බරයි (ස)
සුබ පැතුම් (ස)
ජය වේවා (ස)