තායිලන්තයේ ”බැංකොක්” නගරයේ පැවැති රග්බි තරගාවලියකට සහභාගි වී සිටි මෙරට පාසල් රග්බි කී‍්‍රඩකයෙකුට එහි සාප්පු සංකීර්ණයකින් භාණ්ඩ සොරා ගැනීමේ චෝදනාවට ”බාත්” (තායිලන්ත මුදල් ඒකකය) දස දහසක දඩයක් ගසා ඇතැයි වාර්තා වේ. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 40,000කට ආසන්න මුදලකි. මෙරට රග්බි පුහුණු පාසලක් සංවිධානය කළ මෙම බැංකොක් තරග සංචාරයට මෙරට පාසල් සිසුන් වන රග්බි ක‍්‍රීඩකයන් විශාල පිරිසක් සමග රග්බි පුහුණුකරුවන් රැුසක්ද සහභාගි වී තිබේ. මෙම තරග සංචාරයට ශ්‍රී ලංකා රග්බි සංගමයෙන් අනුමැතිය ඉල්ලා සිටියත් එය ප‍්‍රතික්ෂේප වී තිබෙන බව දැන ගන්නට ඇත. කෙසේ වුවත් අදාළ රග්බි පුහුණු පාසල වාර්ෂිකව මෙම තරග සංචාරයට සහභාගි වන බවත් වාර්තා වේ. මෙලෙස භාණ්ඩ සොරා ගැනීමේ චෝදනාවට ලක්වූ බව පැවසෙන ක‍්‍රීඩකයා කොළඹ ජනප‍්‍රිය පාසලක සිසුවෙකි.
2024 ජනාධිපතිවරණයේ ප්රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසයේ ජය ජාතික ජනබලවේග නායක අනුර කුමාර දිසානයක මහතා දිනාගත්තේය.
මාතර මැතිවරණ කොට්ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.
දිගාමඩුල්ල දිස්ත්රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .
කෑගල්ල දිස්ත්රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .
අනුරාධපුර දිස්ත්රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්රතිපත්ති ප්රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්රීසි, සිංහල ස
ශ්රී ලංකා රග්බි ක‍්‍රීඩකයාට බැංකොක් නුවරදී දඩ