මැලේසියානු සංචාරයට සහභාගිවන ශ්‍රී ලංකා වයස 15 න් පහළ ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ගාල්ල රිච්මන්ඞ් විදුහලේ චරිත් අසලංක පත්කර තිබේ. මොරටුව වේල්ස් කුමර විදුහලේ තිලාන් නිමේෂ් ට උප නායකත්වය හිමිවිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි. හොද කණ්ඩායමක් සමග ජයග්‍රාහී තත්ත්වය දිගටම පවත්වාගන්න ඔහුට හැකිවේවි.