තායිලන්තයේ බැංකොක් නුවරදී දැන් පැවැත්වෙන සිවුවැනි ආසියානු හොකී සම්මේලන කුසලාන හොකී තරගාවලියේදී (පිරිමි) අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සමත්වුහ. හොංකොං පිලට එරෙහිව පෙරේදා (21) පැවැති අවසන් තරගය 2/2 ක් ලෙස සම කරගත් ශ්‍රී ලංකා පිල ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය ලබා අවසන් පුර්ව වටයට පිවිසියේය. එන්. ඞී. බී. දිසානායක (1) සහ මොහොමඞ් මුලාෆර් (1) ශ්‍රී ලංකා පිලට ජයග‍්‍රාහී ගෝල දෙක ලබාගත්හ. තරගාවලිය අනිද්දා (24) දක්වා පැවැත්වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd