ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර පසුගියදා නිමාවූ එක්දින ක‍්‍රිකට් තරගාවලිය 3-0 කින් ජය ලැබූ ශ‍්‍රී ලංකා පිල ප‍්‍රසාද ලකුණු දෙකක් ද හිමිකර ගනිමින් මේ වන විට ප‍්‍රසාද ලකුණු 109 ක් ලබා එක්දින ශ්‍රේණිගත කිරීමේ පස්වැනි ස්ථානයේ පසු වෙයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේතරම් දිනලත් තවම පස්වෙනි තැනද ඉන්නේ..?(නු)
තව 5ක් විතර ගහගන්න වෙයි 4ට එන්න (ස)
ඔය මදැයි, ඉන්දියාවට වඩා ඉදිරියට යන්න ඕනි කොහොමහරි (ස)
වැස්ස නැත්නම් තත්ත්වය වෙනස් වෙන්න තිබුණා. (නි)