‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සත්කාරක ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිව සිඞ්නි ක‍්‍රීඩාංගණයේදී අද (17) පැවැති තරගයෙන් (දිවා/රාත‍්‍රී) ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ කඩුලූ 8 ක (ඩක්වත් ලූවිස් න්‍යායට අනුව) පහසු ජයක් ලැබීමට සමත් වූහ.
ඕස්ටේ‍්‍රලියාව ඕවර 40.5 කදී සියලූ දෙනා දැවී 158 (ඬේවිඞ් වෝනර් 13, මැතිව් වේඞ් 15, පීටර් ෆොරෙස්ට් 16, මයික් හසී 13, ඬේවිඞ් හසී 58, මිචෙල් ස්ටාක් 17, ෆර්විස් මහරුෆ් 18/2, තිසර පෙරේරා 29/2)
ශ්‍රී ලංකා පිල ඕවර 24.1 කදී කඩුලූ 2 ට 152 (මහේල ජයවර්ධන නොදැවී 61, තිලකරත්න ඩිල්ෂාන් 45, කුමාර් සංගක්කාර 30)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි
නියමයි අපේ කොල්ලො ටික.. ජය ශ්‍රි........