ඉන්දියාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර ඊයේ (26 වැනිදා) පැවැති එක්දින තරගයට සහභාගි නොවූවද ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් ශී‍්‍ර ලංකාවට එරෙහිව පැවැත්වෙන කොමන්වෙල්ත් බැංකු කුසලාන තරගය සඳහා සහභාගි වීමට සූදානම් බව ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ භෞත චිකිත්සක ඇලෙක්ස් කුන්ටූරි මහතා පවසයි.
පිටකොන්දේ ආබාධයක් නිසා ඉන්දියාවට එරෙහිව පැවැති තරගයට ක්ලාක් සහභාගි නොවීය.
"හොබාර්ට් තරගයෙන් පස්සේ මයිකල්ගේ පිටකොන්දේ අපහසුතාවක් ඇතිවී තිබුණා. ඒත් මේ වන විට ඔහු සෑහෙන තරමකට සුවය ලබා සිටිනවා. කොහොම වුණත් අපේ ඊළග තරගයට ( ශී‍්‍ර ලංකා පිලට එරෙහිව මාර්තු 2 සිකුරාදා) ඔහු සුවය ලබාවි යැයි අපට විශාල විශ්වාසයක් තිබෙනවා” යයිද කුන්ටූරි පැවසීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයෝ ඔයා සෙල්ලම් කරත් නැතත් මේපාර කප්එක සිංහ පැටව්න්ගේ.
ආවට වැඩක් නෑ කන්න වෙනවා මල්ලී
අනිවාර්යේන්ම මෙ තරගය අපි දිනනවා ඡයවෙවා!!!!