ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය තනතුරෙන් නෙරපා හළ යුතු යැයි කියමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු වටරවුමට රැස් වූ පිරිස් කෑකෝ ගසන්නට වූහ. මේ පිරිස් බස්වලින් පැමිණ සිටියහ. අගවිනිසුරුලෙස ඇඳ සිටි මිනිහෙක් ද එහි සිටියේය.
ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය තනතුරෙන් නෙරපා හළ යුතු යැයි කියමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු වටරවුමට රැස් වූ පිරිස් කෑකෝ ගසන්නට වූහ. මේ පිරිස් බස්වලින් පැමිණ සිටියහ. අගවිනිසුරුලෙස ඇඳ සිටි මිනිහෙක් ද එහි සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙන්ද මේ අය ඇවිල්ලා තියෙන්නේ? (නි)
එපා, එපා, අපිට එපා (දී)
පිස්සු වැඩ... (නි)
දුප්පත් ජනතාව.... අනේ කණගාටුයි! (නි)
කැත වැඩ... (නි)
කොහෙන්ද මේ "පිරිමිකෙනාව" හොයාගත්තේ? (නි)
අපේ රටේ අය ඇත්ත ඇති සැටියෙන් බලන්න ඉගෙනගන්නේ කවදාද? (නි)
ඒක ව්‍යවස්ථාදායකය තීරණය කරයි (දී)
මේ නැතිකරන්න උත්සාහ කරන්නේ අපේ දරුවන් වෙනුවෙන් ඉතිරි කරගත යුතු ප්‍රජාතන්ත්‍රවාදයයි. (නි)
ලැජ්ජා නැතුව කවුද මේ සාරියක් ඇදගෙන ඉන්න පිරිමියා? (නි)
මොනවා වුණත් මේවා නම් මහ කැත වැඩ. (නි)
නියමයි. (නි)
කාන්තා හිංසනයේ උපරිම අවස්ථාව මෙයයි . (ස)
මිනිහෙක් වුණා නම් සමහරවිට මෙහෙම නොවෙන්නත් තිබුණා. ගැණුන්ගේ මොළේ හැදීමිටේ දිගටලුනේ. (නි)
මේ වගේ පිරිමි හොද ගැහැණුන්ට අදින්න තමයි. (නි)
මේ වගේ දේවල් නිසා මිනිස්සු කළකිරෙනවා. රටක මිනිස්සු ත්‍රස්තවාදීන් ලෙස හැසිරුණාට රජයකට ත්‍රස්තවාදීන් ලෙස හැසිරීමට නොහැකියි. (නි)
මේක නම් කැත වැඩක්. (නි)
ලංකාවේ මිනිස්සු පහත් මිනිස්සු ලෙස මේ අය ලෝකයටම පෙන්වනවා... (නි)
සෝනාර කතාවෙන් නම් හරි උසස් මිනිහෙක් වගෙයි. (නි)
පුදුම වැඩේ කියන්නේ, මේ අයට මෙහෙම හැසිරෙන්න පුළුවන්, නමුත් නීතිඥයන්ට පෙළපාලි යන්න බැහැ. (නි)
කා ගහන්න එපා ඕකට (දී)
මේක තමයි සාමාන්‍ය බහුතර ජනමතය... (නි)
ලෝකෙන් උතුම් රට ලංකාවයි... ශ්‍රී ලංකාවයි... (නි)
රට වැසියන්ට දෙවියන්ගේම පිහිටයි! (නි)
මොලයක් නැති වුණාට පේන්න තිබුණු ඔළුව ගැනවත් හිතන්න තිබුණා. (නි)
ඔන්න ඔබතුමාලා දිනුවා (දී)
අන්න හරි. මෙතන මේ උද්ඝෝෂනය කරන කට්ටියත් මේ සාරිය ඇද ගත්තු පිරිමියයැයි කියන කෙනා වගේම පිරිසක් වෙන්ඩ ඇති. (ස)
අපි ලංකාදීපයට ස්තුති කරන්න ඕනේ, සියලුම තොරතුරු අපිට කියුවාට (දී)
හේතුවක් නම් දන්නේ නැහැ. අපිටත් එපා.. (දී)
මිනිස්සුන්ටත් කරන්න වැඩ නැද්ද කොහෙද (දී)
මොවුන් මේ අගෞරව කරන්නේ ඇයට නොව රටේ නීතියටයි (නි)
අනේ ! ඇයි ඒ එපා කියන්නේ? (නි)
මේ සාරිය ඇද ගෙන ඉන්න ස්ත්‍රී/පුර්ෂ දෙකෙන් එකකටවත් අයිති නැති කෙනෙක්ද ? (ස)
නැහැ. ඕනේ (දී)
අනේ අපේ රට (ස)
ශ්‍රියානි මහත්මිය, අපේ ගෞරවය ඔබට (දී)
ලංකා ඉතිහාසයේ නින්දිතම පෙළපාලිය ලෙසයි මා මෙය දකින්නේ (ස)
තවම කවුරුවත් හේතුවක් කියන්නේ නැහැ (දී)
හේතු නැද්ද (දී)
පදනම් විරහිතව කතා කරන්න එපා (දී)
මේ නැතිකරන්න උත්සාහ කරන්නේ අපේ දරුවන් වෙනුවෙන් ඉතිරි කරගත යුතු ප්‍රජාතන්ත්‍රවාදයයි. (නි)
මගෙ ඇස් දෙකේ දෝෂයක්ද මන්දා, මෙතන ඉන්න ඔක්කොම ගැහැනු නෙවෙයිද? (නි)
ඔයාලට එපා උනාට අපිට ඕනේ (දී)
අපිනම් කියන්නේ නැහැ (දී)
ජාතියේ ප්‍රනාමය (දී)
මමනම් කියන්නේ නැහැ ඔන්න (දී)
ආඩම්බරයි ඔයා ගැන (දී)
රට හැර යාමේ දුක අඩු විය (ස)
ජයවේවා.. සියල්ලන්ටම (දී)
කව්රු මොනවා කිව්වත් තීරණය තියෙන්නේ උසාවියේ (දී)
තියේවිද රටකට අනාගතයක්? (නි)
මේවා මහ කැත වැඩ. දැන් ඔය අගවිනිසුරු පත්කළේ අපිද? එයාට ඕක දෙනකොට ඔය බැංකු ගිණුම් පිරික්සුවේ නැද්ද? (නි)
අපේ රටේ තවමත් මෝඩ මිනිසුන් ඉන්නවා වගෙයි.
මේක මම දකින්නේ පිරිමිකමටත් කරන නිගාවක් විදියට. (නි)
නුබ නාඩන් අපිට පිස්සු (දී)
සාරියක් ඇදගෙන ඉන්නේ කවුද අනේ? (නි)
මේ මිනිහෙක් නෙමෙයි. ගැහැණියෙකුත් නෙමෙයි. (නි)
එපා නම් එපා කියන්න, ඔය විදිහට ලෝකේ හිනස්සන වැඩ කරන්න එපා (දී)
එයාලා කරන දේ එයාලා දැනගෙනද ඔය කරන්නේ? (නි)
අපි ඕනේ කියුවෙත් නැහැ (දී)
කවුද මේ ගැහැණියකුත් නොවන පිරිමියෙකුත් නොවෙන කෙනා......... ලැජ්ජයි මේ වගේ වැඩ ගැන අපිට........ (ස)
ඔය උත්තරීතරයි කියන ජනතාවමනේ අධිකරණයට අපහාස කරන්නෙත්. (නි)
මතක තියා ගන්න මේ එක මතයක් පමණයි (දී)
ඔහොම යන් (ස)
අනුමත කල නොහැකියි . මේවා දකින ලෝකය අපිව කොන් කරාවිද ? . (ස)
මොකද්ද මේ විහිළුව. කවුද මේ සාරියක් ඇඳන් ඉන්න නළුවා (ස)
මේකටද එතකොට ආශ්චර්යය කියන්නේ? (නි)
ඔය එපා කියන කවුරුවත් තවම කියුවේ නැහැ මොකටද එපා කියන්නේ කියලා (දී)
එපානම් එපා. (දී)
ඔබතුමියට් ජයවේවා (දී)
කතා කරලා වැඩක් නැහැ (දී)
මෙයා නළුවෙක්ද ? (ස)
මටත් දැනගන්න ඕනේ මොකද්ද එපා කියන හේතුව (දී)
මට කරුණාකරලා ඒකට හේතුව කියන්න පුලුවන්ද (දී)
මේ ඔක්කොටම සාරි අන්දන්නයි තිබුණේ (ස)
සතුටුද? (දී)
කට්ටියටම සාරි ඇඳන් ආවනම් හරිනේ (ස)
මිනිස්සු මොකක් දැනගෙනද දැන් ඔය කෑ ගහන්නේ (දී)
ජයවේවා (දී)
අහිංසක අපිට තමයි කන්න වෙන්නෙ... (දී)
ඔබතුමියට තියෙන්නේ මේ රට දාලා යන්න (දී)
ඔන්න අයින් අයින් කළා (දී)
කියන්න දෙයක් නැහැ (දී)
දෙවියනේ ලංකාවට මොනවා වෙලාද (දී)
එපා..... අපිට එපා.. මම හේතුවක් නම් දන්නේ නැහැ , නිකන් කියුවේ (දී)
මොකදද්ද හේතුව (දී)
දැන්වත් කියන්නකෝ ඊට හේතුව (දී)
එපාද..... (දී)
එපානම් සද්ද නොකර ඉන්න රට පුරා කියව කියව යන්නේ නැතිව (දී)
මොකද එහෙම කියන්නේ (දී)
අපි හැම මාතයක්ම සම සිතින් දරා ගන්න ඕනේ (දී)
මේව දකිනකොට අනේ අනිච්චං කියැවෙනවා. (නි)
‘ශිරාණි අපට එපා‘... ‘ශිරාණි අපට එපා‘... තේරුමක් දන්නේ නැහැ, ඔහේ කියෝනවා (දී)
ජයවේවා ඔබලාට ජයවේවා, ඇයි මම ජයවේවා කියුවේ, (දී)
මට නම් හිටියත් එකයි, ගියත් එකයි (දී)
මේක මතයක් විතරයි (දී)
මෙයා පිරිමියෙක්ද? (නි)
අපි කිව්වට කොහොමද සාධාරණ තීරණයක් ගන්නේ (දී)
සන්තෝසයි (දී)
කෙලින්ම කියනවා (දී)
ජයවේවා (දී)
මම නම් මොකුත් කියන්නේ නැහැ (දී)
අනේ මන්දා (දී)
එහෙම කියන්න එපා (දී)
කිව්වා පලියට එහෙම කරන්නේ කොහොමද? (දී)
මෙතන ඉන්න අය සාරි නෙමෙයි, වෙන මොනවා ඇන්දත් ඔවුන්ගේ නිරුවත වසන් කරන්න අමාරුයි. (නි)
ඔය දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේ ඉන්න අය වෙනුවෙනුත් ගෙනාවොත් කී දෙනෙක් ඉතුරු වෙයිද දන්නෙ නැහැ නේද? (නි)
ඒ එක මතයක් (දී)
මිනිස්සු හිතන පතන ආකාරය මත තමයි අදහස් දක්වන්නේ (දී)
නානාප්පකාර මත (දී)
විවද මත (දී)