හිටපු අග විනිසුරුවරිය වන ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඇතුළු ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් හමුවේ අද (15) විභාගයට ගැනීමට නියමිතව තිබූ නඩු 11ක් කල්තැබීය.
එස් අයි ඉමාම් හා පී ඒ රත්නායක යන විනිශ්චකාරවරුන් දෙදෙනා පමණක් පැමිණ සිටියහ.
බණ්ඩාරනායක මහත්මියගේ ආසනය හිස්ව තිබිණි.
මේ අතර ඇය විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එරෙහිව ගොනු කැරුණු පෙත්සම් විභාගය අද (15) පස්වරු දෙකට ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් (ස)
ගෙවල් මාරු කරලා යනකොට අමතකවෙලා මොනවා හරි දාලා ගියොත් අපරාදෙ නේද? (නි)