ශ්රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය පිහිටි කැලණිය නුන්නංගොඩ වත්තේ අංක 468/1 දරන ස්ථානයේ නිවෙසකින් කඩු දෙකක් හා අත්බෝම්බයක් සමග සැකකාරියක අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.
සබැඳි පුවත්
මර්වින්ගේ ලේකම්ලා දෙන්නෙක් සැකපිට
පැන ගිය යතුරු පැදියත් සොයා ගනී
ප‍්‍රා.මන්ත‍්‍රී ඝාතනයේ පහක් අල්ලයි
කැලණිය/පෑලියගොඩ ප්‍රා මන්ත්‍රීවරු ආරක්ෂාව ඉල්ලති
ප්රා මන්ත්‍රී ඝාතන පිරික්සුම රහස් පොලීසියට
ඝාතකයන් අල්ලන්නැයි කැලණියේ උද්ඝෝෂණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිතිය අව නිතිය වෙන්න දෙන්න එපා (දී)
නොතිබුණානම් තමයි ප්‍රශ්නයක් වෙන්නේ (ස)
ඔය කඩු දෙකත් අර කන්ගැට්ටා පන්නපු ඒවමද දන්නෙ නැහැ. (නි)
කටුගෙයි නැතිවුණ ඒවද කියලා ටිකක් හොයලා බලන්න (ස)
බලනකොට උතුරට වැඩිය බෝම්බ මෙහේ තියෙනවනේ. (නි)
මම මොකුත් නොකියමි (දී)
මට ඇහුනේ නැහැ කිසි දෙයක් (දී)
මට මතක නැහැ
මෙවන් දේ නැවත නොවිය යුතුයි
නිතිය ක්‍රියාත්මක කරන්න වහාම.... (දී)
අනුමත කල නොහැක
කොහොමටවත්ම එහෙම වෙන්න දෙන්න බැහැ
වැඩක් නැහැ මොකද මට මොකුත් මතක නැහැ (දී)
මොකටද දන්නේ නැහැ ඒ
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. එහෙනම් අනිත් ශ්‍රීලනිප කාර්යාලත් චෙක් කරන්න වෙයි නේද? (නි)
අයියෝ සල්ලි
කවුද කින්ද මන්ද වැඩක් නැහැ නිතිය ක්‍රියාත්මක කරන්න (දී)
කොහොමද එහෙම වෙන්න් (දී)
මෙයාලටත් ඕන නැති එකක් නැහැ. අවුස්සන්න ගියේ මොකටද ? වැදගත් දේවල් වලට යොදාගන්න තියපුවා වෙන්න ඇති (ස)
නීතියට පටහැනි (දී)
නිතිය ...නිතිය ... නිතිය ...
කාගේ ගෙදර ලිපිනයද මේ (ස)