එක්සත් ජාතීන්ගේ සාම සාධක උපදේශක කමිටු රැස්වීමට පැමිණි එහි ආසියා සාමාජික මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට අද එහි දොර වැසිණි. අද එහි ගිය ශවේන්ද්‍ර සිල්වා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ ගෙවීම් ගැන තීරණය කිරීමට පත් කළ මේ කමිටුවේ සභාපති ලූවී ප්‍රෙචට් කීවේ ඔබේ පැමිණීම ”නොසුදුසු” බවයි. ඔහු (ශවේන්ද්‍ර සිල්වා) කමිටු රැස්වීමට සහභාගි නොවන බවද ඕ කීවාය. ප්‍රෙචට්ගේ තීරණය ගැන මානව හිමිකම් සංවිධාන සතුට පළ කෙළේය. ශවේන්ද්‍ර සිල්වා එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපතිවරයාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙසේ වෙතත්, ශවේන්දු මෙවැනි දෙයකින් සැලෙන අයෙකු යැයි කිව නොහැකි ය.
නරක කාලේ
ඔහු පරගැති නැති නිසා වෙන්න ඇති..
ශවේන්ද්‍ර සිල්වා මහත්තයාණෙනි, නොසෙල්වෙන්න ලංකාවේ අපි ඔබ සමගයි.
ලොකේ භයානකම ගරිල්ලා කණ්ඩායමකට පරාද නොවෙච්ච ශවෙන්ද්‍ර පර ගැති එන්.ජි.ඔ කණ්ඩායමකට පරාද වෙවිද... යං යං ඔහොම යං අපි ඉන්නවා ඔබත් එක්ක..
ඔබට ජය සහ ශක්තිය
රටේ දැන් තියෙන ප්‍රශ්න යටගහන්න නියම මාතෟකාවක් තමයි ඔක
සත්තකින්ම අපි ඹබ සමගයි අප සිංහයින් වන්නෙමු
කුමන්ත්‍රන වලට නොසෙල්වෙන නායකයෙක් තමයි ජනාධිපති මහින්ද රාජපකෂ එම නිසා මුළු මහත් ලාංකිකයන්ම ඔහු වටා රැස්වෙයි නමුත් දූෂණය,නාස්තිය නැති කරල ජනතාව ගැන ටිකක් කල්පනා කරා නම්...
ශ්‍රි ලංකාවට එරෙහි සෑම ප්‍රයත්නක්ම කලින් හඳුනාගෙන ඔබතුමා මෙතෙක් කල සේවය ඉතා අගය කලයුතුයි. මෙවැනි දෙයකින් නොසෙල්වෙන්න.අපි ඹබ සමගයි.
අපි ඔබ සමගයි..
මහත්මයාණෙනි අපි ඔබ සමගයි..
කිසිම දේකට නොසැලී මුහුණ දුන් ඔබට මෙය ප්‍රශ්ණයක් නොවේ. ඉදිරියටම යන්න ධෛර්ය ලැබේවා
ලෝකයටම වින කරන බටහිර රටවල් වල තවත් එක් මූනක් තමයි ඔය. අපේ රටේ අපේ නිදහස ලබාදුන් ශවේන්ද්‍ර සිල්වා වැනි අයට ජාතියේ ශක්තිය ලැබේවි.