ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ නායිකාව ලෙස හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන නැවතත් පත්කිරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. වසර හතරකට අධික කාලයක් ශ්‍රී ලංකා කාන්තා පිලේ නායිකාව ලෙස කටයුතු කළ ශෂිකලා පසුගිය වසරේ පෞද්ගලික හේතුවක් නිසා නායකත්වයෙන් ඉවත්වූවාය. ලබන සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ඉලක්ක කරමින් ශෂිකලා නායකත්වයට පත්කර ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ. ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ ප‍්‍රබලතම තුන් ඉරියව් ක‍්‍රීඩිකාව ලෙස සැළකෙන ශෂිකලා ලකුණු 1000 ක් රැස්කර, කඩුලූ 50 ක් දවාගෙන ඇති ශ්‍රී ලංකාවේ එකම ක‍්‍රීඩිකාව ද වන්නීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශෂි ඔයාට සුභ පැතුම් !!! සාධරයෙන් පිළිගන්නවා....